ඔයාගේ COMPUTER 1 ඔයාට හොරෙන් කරපු හැමවැඩක්ම බලාගන්න මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, January 20, 2014

මම ගෙනාවේ පට්ටම පට්ට SOFTWARE එක්කක්. මෙක මම දන්නවා ඔයාට අනිව ඔන වෙනවා ඉයලා.අද මම ඔයාලාට දෙන්න යන්නේ ඔයාගේ COMPUTERඑකට දාන්න පුලුවන් ඔත්තු කාරයෙක්..

මොකද කියන්නේ මේකෙන් ඔයාට වැඩක් නෑ කියලා හිතනවද නෑ යලුවනේ මේක ඉතා වටිනා SOFTWARE 1ක් මේවා එකතු කරන්න මේවා ඔයාට අද අවශ්‍ය නැති උනට හෙට ඕනේ වේයි.

අද කාලේ COMPUTER කොපමන තිබුනත් අනිවාර්‍යෙන්ම එක COMPUTER එකක් කී දෙනෙක් නම් USE කරනවද ඉතින් ඔයාලාගේ COMPUTER එකත් කීප දෙනෙක් USE කරනවානම් ඔයාලා දන්නේ නෑ නේ එයාලා ඔයාගේ COMPUTER එකට වෙල මොනවද කරේ කියලා.ඔන්න ඒකට විසදුම මම අද ගෙනාවා.


මේක නිකන් දෙන්නේ, එහෙනම් බාගෙනම බලන්නකො,, අයිත් ඔයාගේ COMPUTER ඒකේ හොරකරලා නම් ඉන්න බෑ අතේ මට්ටූ.

එහෙනම් පහලින් DOWNLOAD කරගන්න ..

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers