වින්ඩෝස් 8 බලහත්කාරකමක් ගැන විස්තර මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, January 27, 2014

හොඳයි මෙතැන ගැටලු දෙකක් ඉදිරිපත් උනා. එකෙක් තමයි වින්ඩෝස් 8 වල ස්ටර්ට් මෙනුව නැති වීම හා නැවත පැමිනෙන්නට ලැබී ඇති පොරොන්දුව පිලිබදව විමසීම. ඇත්තටම වින්ඩෝස් 8 ගෙනෙන භාවිතාව අර්බුදකාරී එකක්. එක අතකින් ටිකක් ඉක්මට ආපු භාවිතාවක් වගේ. හරියට විස්ටා වගේ. විස්ටා කියන්නේ වැදගත් හැරවුමක් උනාට ලොකු කැපවීමක් ඉල්ල සිටිය සිද්ධියක්. මොකද ඒක ඉල්ලා සිටිය දෘඩාංග වෙනස ලොකු අර්බුදයක් උනා.ගෙනාවේ වැදගත් වෙනසක් උනාට ගෙනාපු හැටි හරි නැහැ වගේ අවාසනාවන්ත දේ කුත් එතැන තිබුනා. මෙහයුම් පද්ධතියක් හැටියට වින්ඩෝස් 7 සමග ඒකේ තිබුනු ගැටලු නිවැරදි උනාට ගතව කිය කලය සමග බලද්දී වෙළඳ ආයතනයක් හැටියට අපහසුතාවයට පත් උනා.


වින්ඩෝස් 8 අන්තිමේ දී බලහත්කාරකමක් වගේ වෙලා තියෙනවා. භාවිතාවෙන දෘඩාංග මට්ටම් හා සසදද්දී ටයිමිං වල අප්සට් එකක් පෙනෙන්නට තියෙනවා. බරපතල භාවිතාවක් තියෙන ආයතනයකට වින්ඩෝස් 8 වලට යන්න ලොකු වැයක් දරන්න වෙලා. නිර්මානශීලීව මෘදුලෙසට කරන්න තිබුනු වෙනසක් හරියට බලහත්කාරෙන් කරන්න හදනවා වගේ ස්වභාවයක් තමයි පෙනෙන්නට තියෙන්නේ.
අනිත් අතින්මේ වනවිට ගෙස්චර් කන්ට්‍රොලිං පිලිබදව කටයුතු කරන ආයතනය පවසනවා කී බෝඩ් එකයි මවුස් එකයි රීප්ලේස් කරන්න එම තාක්ශනයන් සමත් වෙන්නේ නැහැ කියලා. ඔවුන් පිලිගන්නවා කීබෝර්ඩ් මවුස් භාවිතාවට විකල්පයක් ලෙසට පැමිනිලා තිබෙන තම තක්ශනය , ස්පර්ශක තාක්ශනය ගැලපෙන්නේ නැහැ කියලා. පෙර භාවිතාවේ තිබුනු සියුම් හැසිරවීම් වලට විකල්පය වෙන්න වෙනත් තාක්ශනයක් අවශ්‍ය බව. අනිත් පැත්තෙන් සලකද්දී අවශ්‍යතාවයක් තියෙනවා. උපාංගයෙන් වෙන්වුනු අමතර උපකරන අයින්කරන්න කාලය හරි. හැබැයි හරි විකල්ප පැමිනිලා නැහැ තාම. මේවා සලකල බලනකොට කියන්න තියෙන්නේ ස්ටාර්ට් මෙනුව අහිමි උන එක නෙමේ ගැටලුව. ඒ සමස්ත හැරවුමම හරිම අසංවේධී විදිහට සිදු වුන එකයි ගැටලුව අන්තිමට හිතන්න ලෝකයේ දෙවන විශාල Pc සමාගමක් වන HP පසුගියදා කියනවා තමන් වින්ඩෝස් 7 සහිත පරිගණක වෙළඳ පොල දෙසට යලිත් අවධානය යොමු කරන්න තීර්නය කලා කියලා....

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers