ඔයාගේ Phone එකේ GPRS Settings ඔබම හදාගන්න මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, January 17, 2014

ලංකාවේ දැන් එක එක මදිලියේ ජංගම දුරකථන තියනවනේ.සමහර අය දුරකථනදෙක තුක්ම තියන් ඉන්නවනේ.ඔකේ අන්තර්ජල පහසුකම තිබුනත් සෙටින් හදගන්න ගියම පිස්සු හැදෙනවා.

කස්ටම් කෙයර් කථා කලාම කිඅන්නේ කස්ටම් කෙයර් එකකට ගෙනත් හදගන්න, නැත් නම් මැනුවල් හද ගන්න කියනවා. ඒ අය ඉයන විදියට හදාගන්න ගියාමත් ලොකෙම නැති ප්‍රස්න එනවනේ, ඔන්න ඒකට වැදගත් වන මැනුවල් සෙටින් ටික දෙන්න යන්නෙ. මෙවිදියට හදා ගන්න දැන් කට්ට කන්න ඕන නැ. පහලින් බලාගන්නකෝ. .

Airtel Internet Settings

Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name(APN) : AirtelLive
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.200.184.86
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________
Mobitel Internet Settings


Connection Name : Mobitel 3G 

Data bearer : Packet data
Access Point Name(APN) : isp
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.050.163
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________

Dialog Internet Settings


Connection Name : Dialog Kit

Data bearer : Packet Data
Access Point Name(APN) : ppwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.122.002
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.

__________________________________

Etisalat Internet Settings


Connection Name : Etisalat

Data bearer : Packet Data
Access Point Name(APN) : wap හෝ web
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.104.4
Proxy Port : 9401
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________

Hutch Internet Settings


Connection Name : hutchlanka

Data bearer : Packet Data
Access Point Name(APN) : htwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.220.135.249
Proxy Port : 8080

මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.


මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers