Photo Quality වෙනස් නොකර PNG ෆයිල් එකක SIZE එක අඩු කරන්න කැමතිද ? මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, January 21, 2014

PNG ෆයිල් එකක් හෙවත් ( Portable Network Graphics) ෆයිල් එකක ඉමේජ් එකේ ප්‍රමාණය ( Image Size එක අඩු කරගන්න ( photo එකේ quality වෙනස් නොවී ) පුළුවන්.


 නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට හදුනවා දෙන්න සුදානම..අප බ්ලොග් පෝස්ට් ලියන විටත් මේ PNG ෆයිල් යොදාගන්නා නිසා බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ටත් මේ සොෆ්ට්වෙයාර් එක නම් වැදගත් වේවි ..
Free PNG Optimizer 2.2.0

Download Size:4.52 MB

Supported OS:Windows 7/Windows Vista/WinXP/Windows 2000

මෙයට අමතරව මේ Free PNG Optimizer 2.2.0 මගින් JPG, GIF, TIFF, and BMP වැනි වෙන ෆයිල් ෆොර්මැට් ඇති ෆයිල් PNG ෆයිල් බවට හරවා ගැනීමට පුළුවනි ....

පහලින් DOWNLOAD කරගන්න ...

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers