ඔක්කොම Friend Request එක පාර conform කරන්න මෙන්න script එක මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, January 18, 2014

ඔන්න මම දෙන්න හදන්නේ fack account හදන අයට යට සුබ ආරංචියක් මොකක්ද දන්නවද දැන් කට්ටිය fake account කරගෙන යද්දී දවසට friend request 200 , 300 වගේ දවසට එනවනේ ඒ වෙලාවට එක එක conform කරද්දී එපා වෙනවනේ......
එකට නියම විසදුමක් තමා මම අද ඔයාලට දෙන්න හදන්නේ මොකක්ද දන්නවද ඔයාගේ FB account එකට එන friend request ඔකොම එක පාරම accept කරන්න පුළුවන් script එකක් ... කොහොමද වැඩේ නියමයි නේ......හරි එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා......

මුලින්ම friend request ඇවිල්ල නම් එකට click එතනට click කරන්න...

ඊට පස්සේ 200ක් අවිල්ලනම් ඔක්කොම පෙන්න පහලට ඇදගෙන යන්න. (mouse wheel එකෙන් පහලට යවන්න ඔක්කොම පෙන විදියට)

ඔක්කොම load උනාට පස්සේ home එකට ගිහින් right click කරලා inspect element කියන එකට click කරලා.. console කියන එකට click කරලා එකේ පහල තියෙනවා පහල පින්තුරේ ආකාරයට පොඩි bar එකක්

එකට පහල දීල තියෙන code එක copy කරගෙන එම bar එකට paste කරන්න (Ctrl+V මගින්)


javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;


මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers