අන්තර්ජාලය තුල ඔබගේ රහස් අංකය,රහස් අංකයක්ම වේද? මගෙන් ඔයලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, January 17, 2014

මෙය කියවිය යුතුමයි,,
මෙකනම් ඔයල අනිව කියවන්න ඕන.ඔයාල අද වෙනවෙනකොට මේ අන්තර්ජාලය හරහා කොච්චරනම් .රහස් අන්ක[Password ] බවිතා කරනවද?
ඔයාට නිකමට හරි හිතුනද ඔයගේ රහස් අන්කේ ඔයට කොච්චර විස්වසද කියලා.ඔයාට ඒක දැනගන්න විදියකුත් තිබුනේ නැනේ. ඔන්න මම එකටත් විසදුමක් හොයගෙනයි අවේ.

මම මේ දෙන ලින්ක් එකට ගිහින් අද ඔයාලට ඕයාගේ Password එකCheck කරගන්න පුලුවන්.මෙන්න මේකයි යාලුවනේ මේ වෙබ් සයිට් එකෙන් වෙන්නේ ඔයාලාගේ Password Check කරන එක. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට මොනවා හරි Passwords පාවිච්චි කරනවානේ ගොඩාක් තැන් වලදී Internet වල. ඉතින් අන්න ඒ අපි පාවිච්චි කරන Password කොයි තරම් නම් හොඳඳ ඔයාගේ Password එක කවුරු හරි Hack කරන්න යනවානම් එයාට ඒක කරන්න යන වෙලාව වගේ ගොඩාක් දේවල් ගැන දැන ගන්න පුලුවන්. මේවා කීවට වැඩක් නෑ දීල තියන ලින්ක් එකෙන් ගිහින්ම බලන්නකෝ 

ආ.. ඒ විතරක් නෙවේ මේ සයිට් එකෙන් ඔයාලට අලුත් Passwords හදා ගන්නත් පුලුවන් කාටවත් ලේසියෙන් අල්ල ගන්න බැරි ඒවා. හරි එහෙනම් ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. 

WEB SITE එකකට යාමට සදහා පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරන්න...



මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers