Picasa 3 download කර ගමුද? මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, January 20, 2014

හරියට ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ගේම් එකේ වගේ.පලමුව ගූගල් සර්ච් එන්ජින් එකෙන් පටන් ගත්ත ගමන ජී-මේල්,ගූගල් ක්රොම්,බ්ලොගර්,ගූගල් ප්ලස්,ගූගල් වෙබ් ස්ටෝර්,ඇන්ඩ්‍රොයිඩ්,පිකාසා වගේ සේවාවන් වගේම ගූගල් නෙක්ෂූස් ටැබ්,නෙක්ෂූස් ෆෝන්,ගූගල් ග්ලාස්,ක්රොම් බුක් වගේ භාණ්ඩ වෙලදපලත් ආක්‍රමණය කරන්න පටන් අරගෙන.ඉතිං මේ ඕල් රවුනඩර්ලගෙ පිංතූර සදහ වෙන් වුනු සේවාව තමා පිකාසා කියන්නේ.
පිකාසා මෘදුකාංගය ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ෆොටෝ ෂෙයාරිං වෙබ් සේවයක් හෙවත් පිංතූර බෙදා හදා ගැනීමේ ක්‍රමයක් ලෙස.ලාංකික අපි හැමදාම ෆේස්බුකියේ විතරක් රිංගගෙන හිටියාට බොහෝ යුරෝපීය රටවල් තමන්ගේ පිංතූර කිලෝ ගාණට පිකාසා වලින් හුවමාරු කරනවා.ඒ නිසාම ෆේස්බුක්,ෆ්ලිකර්,ඉන්ස්ටග්‍රෑම් වැනි ජනප්‍රිය වෙබ් සේවාවන් සමග ගූගල් පිකාසා සේවය කරට කර ඉන්නවා වගේම ජනප්‍රිය ෆොටෝ ෂෙයාරිං වෙබ් අඩවි 5 අතර සෑම විටම තමන්ගේ තැන රැක ගැනීමට පිකාසා සමත් වී තිබෙනවා.අපිට මොන ‍පිකාසාද?තව හත් අවුරැද්දකට අපිට ෆේස් බුකිය තියෙනවානේ කියලා ඔබ කල්පනා කරනව ඇති සමහරවිට.මම මුලින්ම කිව්වානේ ගූගල් කියන්නේ ඕල් රවුන්ඩර් කියලා.ඉතිං මේ පි පිකාසා මෘදුකාංගයෙන් තවත් වැඩ ගොඩක් ගන්න පුලවන්.සාමාන්‍ය වින්ඩෝස් සමග ලැබෙන ෆොටෝ වීවරේට වැඩිය මෙය මගන් ඉතාමත් සිත් ගන්නා සුලු ආකාරයට ෆොටෝ බලන්න පුලුවන්.ඒ වගේම ඔබේ පරිගණකයේ සෑම අස්සක් මුල්ලකම තියෙන ෆොටෝ ෆෝල්ඩර් පිටින් ‍එක තැනකින් බලා ගන්න අවශ්‍යනම් ඒකට ගැලපෙන සුපිරිම මෘදුකාංගය පිකාසා තමයි.ඔබට ෆේස් බුකියට ෆොටෝවක් එඩිට් කර ඇතුලත් කිරීමට අවශ්‍ය නම් එයට තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් හෝ වෙබ් සේවයක් යොදා ගත යුතුයි.ඒත් පිකාසා තුලින්ම ඔබට ඔබට ෆොටෝ එඩිටිං කිරීමත්,ටෙක්ස්ට් ඇඩ් කිරීම වැනි දෑත් සිදු කර ෂෙයා කරන්න පුලුවන්.අර මූව් මේකර් එකේ වගේ ෆොටෝ එකතු කරලා වීඩියෝවක් හදා ගන්නත් පුලුවන්.වීඩියෝ ප්ලේයරයක් වගේ භාවිතා කරන්ත් පුලුවන්.ඒ වගේම ෆොටෝ තොග පිටින් ගූගල් ඩ්‍රයිව් ඔන්ලයින් ස්ටොරේජ් හි ගබඩා කරන්නත් පුලුවන්.අවශ්‍ය පිකාසා මෘදුකාංගය සහ ගූගල් ගිණුමක් පමණයි.තව වැඩ ගොඩක් තියෙනවා.එහෙන්ම බා ගෙනම බලන්නකෝ.

පහලින් DOWNLOAD කරගන්න ..
මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
1 Comments

1 comments:

  • Unknown says:
    September 28, 2017 at 7:09 AM

    Niyamai....Ela....
    niyma site k,,,,

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers