Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය මෘදුකාංගයක් මෙන්න මගෙන් ඔයලාට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, January 27, 2014

වේගයෙන් CD මෙන්ම DVD භාවිතය USB උපාංග විසින් හිමිකරගන්නා කාලය උදාවෙමින් ඇත. සිහිරීම් පලුදුවීම් වැනි අපහසුතාවයන් එම තැටි අකාරයේ භාවිතාවන් අවම කරන්නට කටයුතු කරමින් සිටින අතර පහසු හැසිරවීම වේගවත් බව මෙන්ම වඩාත් නම්‍ය හැසිරීම USB ආකාරයේ ගබඩා උපාංග වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමට හේතුවක් වෙමින් ඇත.

Bootable ආකාරයේ CD හෝ dvd භාවිතාවන් වලටද මෙසේ පැමිනෙන USB ආකාරයේ උපාංග යොදා ගැනීම බහුලව සිදු වෙමින් ඇති අතර එම usb උපාංග බූටබල් ආකාරයට නිර්මානය කර ගැනීමට සහය වන මැනුවල් ක්‍රම වේදයන් විටක සංකීර්න වෙමින් භාවිතාකරන්නන් අපහසුතාවයට් පත්කරවන ඒවා ලෙසට පවතී. පහත දැක්වෙන මෘදුකාංගය ඔබට පහසුවෙන් Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය වනු ඇති අතර Windows, Linux, UEFI... ආදී බොහෝ මෙහෙයුම් පද්ධති සදහා ISOs ඇසුරින් මෙම Bootable USB උපාංගය නිර්මානය කර ගන්නට හැකි වනවා ඇත.

එහෙනම් පහලින් SOFTWARE එක DOWNLOAD කරගන්න..


මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers