ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, January 21, 2014

ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල ලග තියෙන ෆයිල් එක්ක හරි ෆයිල් එකක් තියෙන ලින්ක් එකකට වයිරස් තියෙනවද කියල බලාගන්න.. ... හැබයි මෙතන වයිරස් තියෙනවද කියල ස්කෑන් කරන්න පුළුවන් පුළුවන් ෆයිල් එකේ උපරිම විශාලත්වය 32MB ...

තවත් මෙහි තියෙන වැදගත් කමක් වෙන්නේ අද අපි හාවිතා කරන ප්‍රදාන පෙලේ වයිරස් ස්කෑනර් හැම එකකින්ම වගේ virustotal වලදී අපගේ ෆයිල් එක ස්කෑන් කිරීමට ලක්වෙනවා ... මේ මගින් ෆයිල් එකක ඇති viruses, worms, trojans, and all kinds of malware වගේ දේවල් ඉක්මනින්ම හදුනාගන්න... පුළුවනි ... ඉතින් එහෙනම් අපිට මේ නොමිලයේ ලැබෙන මේ වයිරස් ස්කෑනර් එක ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ .....

පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරාලා SITE එකට යන්න...

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers