විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, January 21, 2014

ඊමේල් වලදී විශාල ෆයිල් අමුණන්න ... ගියහම විදින කරදර බොහෝදෙනා අත්විදලා ඇති ...සාමාන්‍යයෙන් ජීමේල් වලදී 25 mb විතර වගේ තමයි එක ෆයිල් එකකකට අමුණන්න පුළුවන් ...


ඉතින් මේවගේ වෙලාවක් අපට 2 GB දක්වා විශාල ෆයිල් එකක් යවන ඊමේල් එකට එකතු කරගන්න පුළුවනි මෙම dropsend පාවිච්චි කරලා.....
කිසිම රෙජිස්ටර් වීමකුත් නැතිව 2 GB විශාල ෆයිල් එකක් ඊමේල් එකට අමුනගන්න පුළුවනි ... මේක ඔන්ලයින් ෆයිල් ගබඩාවක් විදිහ‍ටත් පාවිච්චි කරන්න පුළුවනි ...හැබැයි ..ඒකනම් නොමිලයේ හම්බවෙන්නේ නැහැ...

යවන්නාගේ , ලබන්නාගේ ඊමේල් ඇතුලත් කළා, යැවිය යුතු ෆයිල් එක තෝරාගත්තා , අවශ්‍ය පණිවිඩයක් එකතු කලා ... ., SEND YOUR FILE මත ක්ලික් කරා වැඩේ ඉවරයි ...

පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරන්න SITE එකට යන්න..

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers