ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...? මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Thursday, January 23, 2014

කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.


මුලින්ම කියපු විදියට බැටරිය නරක් වෙලානම් ඉතින් කරන්න තියෙන්නේ අලුත් එකක් ගන්න ඒක තමා.එත් දෙවැනියට කියපු දේ නිසානම් බැටරිය අවුල් වෙලා තියෙන්නේ ඒක හදාගන්න පුළුවන්.
ලැප් බැටරියේ තියෙන micro චිප් එකේ තමා charging capacity ඒක ගැන ඔක්කොම විස්තර ඇතුලත් කරලා තියෙන්නේ අපි නිතරම current එකෙන් සහ බැටරි බලයෙන් ලැප් ඒක use කරද්දී මේ චිප් එකේ timing අවුල් යනවා එතකොට තමා ඉක්මනින් fully charge වෙන්නේ සහ ඉක්මනින් බැටරිය බහින්නේ.ඒ නිසා කරන්න තියෙන්නේ බැටරිය reset කරන ඒක.එතකොට micro චිප් එකත් මුලින් පැවති තත්වයටම එනවා.
ඒ කියන්නේ අර timing අවුල් ගිය ඒවා හරි ගිහින් බැටරිය fully charging level එකටම charge වෙනවා මේකට කියන්නේ බැටරිය calibrate කරනවා කියල.දැන් බලමු බැටරිය calibrate කරන්නේ කොහොමද කියල.
පහලින් ඇති පියවර ටික

01.පියවර.බැටරිය fully charge කිරීම.

02.පියවර බැටරිය full discharge කිරීම.
මේක කරන්නනම් මුලින්ම අපි අලුත් power plan එකක් create කරගන්න ඕනේ.power plan එක create කරගන්න පහත පියවර අනුගමනය කරන්න.
මුලින්ම control panel ගිහින් hardware and sound වල power plan තෝරලා Next කරන්න.
ඊට පස්සේ power plan dialog box එකේ වම් පැත්තේ ඇති " create a power plan " කියල එකක් ඒක තෝරලා power plan ඒකට නමක් දීල next කරන්න.
ඊළගට එන dialog box එකේ " On Battery " යටතේ තියෙන ඔක්කොටම " Never " කියන option එක දීල " create " කියන button එක click කරලා window එක close කරන්න.දැන් හරි ඊළගට තියෙන්නේ අවසාන පියවර.

03.අවසාන පියවර.
බැටරිය fully charge උනාට පස්සේ අපි හදපු power plan එක select කරලා ලැප් එක off වෙලා යනකන්ම ලැප් එකෙන් වැඩ කරන්න.warning message ගණන් ගන්න එපා.off උනාට පස්සෙත් ලැප් එකේ power button එක එක පාරක් ඔබල බැටරියේ තියෙන current එකත් ඉවත් කරන්න.දැන් වැඩේ හරි...!!!!!. දැන් බැටරිය නැවතත් fully charge කරලා වෙනද වගේම use කරන්න.micro චිප් එකේ අවුලක් නිසානම් බැටරිය අවුල් ගියේ ඒ ගැටළුව දැන් හරි.



මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D

Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers