ctrl + Alt + F 1න් fb යමුද? මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, January 20, 2014

මේක පොඩ් ට්‍රික්ස් එකක්. මෙකෙන් කරන්න පුලුවන් ඔයා computer එකේ මොන වැඩක් කලත්ctrl + Alt + F එබුවගමන් ටක්ගල facebook log වෙන්න පුළුවන්.
(මෙම files, desktop එක තුලම save කල යුතුය) 

1.notepad එකක open කරන්න. ඒකෙ start http://www.facebook.com කියල type කරන්න.

2.ඒක save කරන්න .bat එකක් හැටියට(උදා- facebook.bat) save as typeඑක all files ලෙස දෙන්න.

3.දැන් ඒක උඩ right click කරල create shortcut දෙන්න.

4.දැන් ඒ හැදිච්ච shortcut එක උඩ right click කරල properties යන්න.

5.එතන shortcut tab එකේ shortcut key කියන තැන none කියල අත්තෙ.... none තියෙන තැන ක්ලික්ක් කරල keyboard එකෙන් f ඔබන්න. එතකොට එතන ctrl+alt+F කියල වෙනස් වේවි.

6.දැන් apply කරල ok කරන්න....

දැන් ඕනෑම වැඩක් කරමින් සිටින ගමන් ctrl + Alt + F එබුවම ඔයා fb වලට යාවි.


මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D

Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers