Thursday, April 10, 2025

LastPass 2.0.20 මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, January 19, 2014

LastPass කියන්නේ ලොව වැඩි දෙනෙක් බාවිතා කරන online password manager වැඩසටහන විදියට හදුන්වන්න පුළුවන්. ඒ වගේම එය නොමිළේ ලබාගත හැකි සේවාවක්. ඔබට ඔබේ සියලුම online accounts වල login details මතකයේ තබාගැනීමට අපහසුයි නම්, LastPass හට හැකියාව තිබෙනවා ඔබේ සියලුම log-in details ආරක්‍ෂිතව රදවා තබාගන්න ඔබට උදවු වන්නට.
ඔබ LastPass Password Manager download කරගෙන ඔබේ පරිගණකයේ install කරගත් පසු, අලුතින් account එකක් create කරගැනීමෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබ නිතර යන එන වෙබ් අඩවි වල login details, LastPass තුල රදවා තබන්නට. ඒ වගේම ඔබේ අනෙක් browsers හා mobile devices සමග ඔබේ login details පහසුවෙන් sync කරගන්නත් ඔබට පුළුවන්.

පහලින් DOWNLOAD කරගන්න:

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Welcome back Friend! Your last visit on my page Thur, Apr 10, 2025 05:02:07 AM

Grab this

Comment Here About This Blog

Followers