Audio එකෙන් Voice ඉවත් කරන්න පුලුවන්ද? මගෙන් ඔයලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, January 27, 2014

ගොඩක් යාලුවන්ට තියන ප්‍රශ්නයක් නේ කොහොමද SOUND එකකින් VOICE එක අඉන් කරගන්නේ කියල.ඇත්තටම මේක ඔයාට කරගන්න පුලුවන්ද?
එහෙම කිව්වම ඉතින් ගොඩක් ය කියන්නේ මොකද්ද අය්ය්යෝ පුළුවන් ගන්න AUDACITY / ADOBE AUDITION කියල.


හරි ඔය සොෆ්ට්වරේ භාවිත කොරල VOICE එක REMOVE කොරගත්ත කෙනෙක් ඉනවානම් කියන්නකෝ අපිටත් දැනගන්න .
මේකනේ යාලුවනේ ඔය TRACK ගහනව කියල කියන්නේ එතකොට ඔය MASTERING කරනවා කියල කියන්නේ අන්න ඒවා කරනකොට RECORDING STUDIO වල කරන්නේ ඔය බෑන්ඩ් එක හදන මියුසික් ට්‍රැක් එක වොඉස් ට්‍රැක් එකත් එක්ක එකතු කරන එකනේ .

එහෙම කොරපුවම තමා වැඩේ දෙල් වෙන්නේ.එකනේ කරෝකේ ට්‍රැක් කියල ජාතියක් තියන්නේ එයාලා කොරන්නේ 5.1 සිස්ටෙම් එකෙන් තමා පටිගත කොරන්නේ . එහෙම කොරපුවම කිසි ගින්නක් නැතුව අරක අඉන් කොරගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔය අපි වගේ කට්ටිය බෑන්ඩ් වල අඳුනන අය්යාලට කියල එයාල LIVE ප්ලේ කරනකොට VOICE LINE එක ගලවල අපේ gajamatic එකෙන් රෙකොර්ඩ් කරගන්නවා.අපි දැන් බලමුකෝ මේ සොෆ්ට්වෙඅර් වලින් පුළුවන් කියන යට එක කරන්න බැරි හේතුව..මෙහෙමනේ සොෆ්ට්වෙඅර් වල තියෙනවා vocal eraser , vocal remover කියල external plugin .ඒවාට කරන්න පුළුවන් VOICE එක අඩු කරගන්න විතරය් .VOICE line එක track එකක යන්නේ wave table එකේ මැද හරියේ,පැක් උනාම එක හොයන්නත් බැ.සොෆ්ට්වරේ එකකින් ඉතින් වැඩේ දාන්නම කෙනෙක්ට එෆ්ෆෙක්ට්ස් දාලා (NOISE REDUCTION )පොඩ්ඩක් විලි වහගන පුළුවන්.මතක තියාගන්න 100% නම් බැ යාලුවනේ . MP 3 , WAVE , කැබලි වලට කඩන්න බැහැ.

ඉතින් ඔයාල දැන් අහන්න පුළුවන් නේ එතකොට කොහොමද හඬ කවන්නේ කියල.ඉතින් අපේ කට්ටිය කරන්නේ ORIGINAL SOURCE FILE එක ගන්න..

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers