FACEBOOK එකේ අලුත් NEWS FEED එක අයින් කරලා පරණ (OLD) NEWS FEED දගනිමු මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, April 6, 2014

අද මම ඔයාලාට ගෙනාවේ තවත් වටිනා POST එකක් එක තමයි , කොහොමද? FACEBOOK NEW NEWS FEED එක පරණ NEWS FEED එකට මාරු වෙන්නේ කියලා . මම දැක්ක ඔයාලා ගොඩක් අය මේ අලුත් FACEBOOK NEWS FEED එකට කමති නැතුව අහල තියෙනවා කොහොමද ?? වෙනස් කරන්නේ කියලා , ඉතින් එකට විසදුම්ක් අරන් තමයි මම අවේ... අහ තවත් වැඩි කත ඕනේ නැහැ වැඩේට බහිමු කිඋවලු ...


මුලින්ම ඔයාලා කරන්න ඕනේ පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරාලා SITE එකට යන්න..

දැන් ඔයාලා WEB SITE එකට ගියාම පහල තියෙන විධිය තම SITE එක පෙන්නේ අපිටා ...
(පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක..)


උඩ තියෙන පින්තුරේ කළු පාටින් කොටු කරලා තියෙන එකෙන් පෙන්වනවා EXTENSION වැඩ කරන WEB BROWSER . (ඒ වගේම මම දැන් LOG වෙලා ඉන්නේ CHROME නිසා කෙලින්ම එයාලා INSTALL NOW කියල පෙන් වනවා CHROME WEB BROWSER එකට..)

යිට පස්සේ ඕක WEB BROWSER එකට ADD කරට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලාට WEB BROWSER එක CLOSE කරාල REOPEN කරන්න තියෙන්නේ , එතකොට පහහල තියෙන විදියට FACEBOOK NEWS FEED OLD VERSION එකට ඇවිත් තියෙනවා ඔයාලට පෙන්න පුළුවන්...
(පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක..)

දැන් ඔයාලා දැක්කනේ පරණ විදියට අව FACEBOOK NEWS FEED එක යාලුවනේ ...
අහ ඉන්න තව තියෙනවා ඔයාලට කියල දෙන්න යාලුවනේ ...
ඔයාලා දන්නවනේ FACEBOOK එකෙන් UPDATE කලා අපේ CHAT එක , එකත් පරණ විදියට ගන්න පුළුවන් මේ EXTENSION එකෙන් , ඒ කිඋවේ අර අලුත් CHAT එකේ තියෙන තියෙන BUBBLES එක අයින් කරලා , පරණ CHAT එකේ විදියට හදන්න පුළුවන් . (පහලින් බාලන්නකෝ පින්තුරවල් 2 NEW CHAT AND OLD CHAT).(පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක..)


දැන් ඔයලා දැක්කනේ CHAT එක වෙනස් වෙන විදිය .
දැන් මම ඔයාලට පෙන් වන්නම් ඔයාලට මේකෙන් කරන්න පුළුවන් තවත් දේවල් . පහල පින්තුරවල් ටික බලන්නකෝ .(පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක..)

දැන් උඩ තියෙන පින්තුරේ CLICK TO OPEN කියල MARK කරලා තියෙන එක එබුවාම පහල තියෙන විදියේ POP UP එකක් ඇවිත් එකේ පෙන්වනවා EXTENSION එකේ SETTINGS ටික ... (පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක..)

ඔන්න ඔච්චරයි දැනගන්න ඕනේ ඔයාලා , අහ තව එකක් නිකමට හරි මේ EXTENSION එක වැඩ නොකර ගියොත් EXTENSION එක තාවකාලිකව DISABLE කරලා තියෙන්න, අලුත් UPDATE දැනගන්න පුළුවන් ඔයාලට EXTENSION එක ADD කරගත්තු SITE එකෙන්ම යාලුවනේ  නැත්තම් EXTENSION එක UPDATE කරන්න පුළුවන් ඔයාලට ....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers