Facebook friends Request Block වීම නවත්තමු මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, January 17, 2014

facebook log වෙනකොටම දැකල ඇතිනේ .Facebook helps you connect and share with the people in your life කියල .එහෙනම් ඇයි අපිව block කරන්නේ. mark කාරයට පිස්සුද නැද්ද කියල මම දන්නේ නෑ .කොහොම වුනත් අද අපි කතාකරන්න යන්නේ ගොඩක් අයට දැවුණු ප්‍රශ්නයක් වුන friends requests සහ message block වීම ගැන .එසේ block වීමට හේතු සහ නැවත එවන් දෙයක් සිදුනොවීමට කලයුතු දේ ගැන අද අපි කතාකරමු !!


හොදයි මුලින්ම අපි කතාකරමු friends requests සහ message block වීමට හේතු මොනවද කියල .වෙන හේතුවක් නෑ ඉතින් ඔහේ දකින දකින කෙනාට request යැව්වම තම ඔහොම වෙන්නේ !!!!.

ඔයා request එකක් යැව්වම අනිත් කෙනා එක accept කරන්නේ නැතුව ඉන්න පුළුවන් .නැත්තන් accept කලත් ඔයා outside එකෙන් request එකක් එව්වනම් accept කලට පස්සේ අහනව ඔය මෙයාව දන්නවද නැද්ද කියල .එතකොට එයා ඉතින් no දෙන්න පුළුවන් 

.මේ විදිහට accept නොකර ඉදීම හා ඉහත කී කරුනේදී no දීම වැනි දේ යම් කිසි මට්ටමකට එකතු වීම නිසා තමයි friends requests block වෙන්නේ .බොහෝදුරට මේ ගමනම යාලුවෝ නොවන අයට message දාන එකද block වෙනවා .

හරි දැන් block වුනොත් මොකද කරන්නේ .මගේ බලවත් ශෝකය හා කණගාටුව .ඔයාට කරන්න තින්නේ ඉතින් block එක යනකන් ඉවසන එක තම .අර කතාවක් තිනවනේ බෙරේ බැදගත්තනම් ගහන්නත් ඕන කියල .ඔයා මොනතරම් කොහේ හෙවුවත් block වුනොත් ඒක යනකන් කරන්න කිසි දෙයක් නෑ .කරන්න තින්නේ නැවත අපහු block වීම වලක්වා ගන්න එක තමා .
block වෙන එකත් පිළිවෙලකට කාලේ වැඩිවෙනවා .මුලින්ම දවස් දෙකක් .ඊට පස්සේ සතියක් ඊටත් පස්සේ මාසයක් .
හරි දැන් block වෙන එක වලක්වා ගන්නේ කොහොමද ?
*මුලින්ම ඔහේ දකින දකින කෙනාට request යවන එක නවත්තන්න .
*පුළුවන් තරම් අදුනන අයට විතරක් request යවන්න .
*අදුනන්නේ නැති කෙනෙක්ට යවන කොට message එකක් එක්ක යවන්න පුරුදු වෙන්න .
( eg :මම ඔයාගේ යාලුවෙක් වෙන්න කැමතියි .ඒ නිසා please request එක accept කරන්න .)
*නළුවෙක් හෝ නිළියකට request එකක් යවනවානම් එත් message එකක් එක්ක වගේ යවන්න .
එත් හොදම දේ තම request එකක් යවන්නේ නැතුව එයාව follow කරන එක .
*යාලුවෝ ඇති කරගන්න ඕනනම් groups ,pages ,social games මගින් ඕනෑතරම් ඇති කරගන්නන පුළුවන් .

හැබැයි සමහරුන්ගේ account request පොඩ්ඩක් යැවුවත් නැත්තන් කාලෙකින් request යැව්වේ නැතත් block වෙන අවස්ථා තිනව .එකට හේතුව තම මන් කලින් කිව්වනේ accept කරනේ නැති ඒවා ගැන වෙනම count එකක් වෙනව කියල .ඔයා කලින් යවපු request accept නොකිරීම වැනි හේතු නිසා මෙහෙම block වෙන්න පුළුවන් .


හරි මන් හිතන්නේ ඔයාල දැන් block වීමට හේතු සහ එහෙම නොවෙන්න වගබලගන්නේ කොහමද කියල තේරුම් ගන්න ඇති .දැන් සමහර විට ඔයාල හිතනවද දන්නේ නෑ .මම මේ හිතට එන ටික කිව්වා කියල .වගකීමක් තින කෙනෙක් විදිහට මම එහෙම කරන්නේ නෑ .බොරුනම් facebook support center ගිහින් බලන්නකෝ .

මෙය අප හට ලබාදුන්නේ Gihan Madhusanka මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers