FACEBOOK එකේ අපේ යාළුවාගේන් එන CHAT එක OPEN කලාම එයාට යන SEEN කියන MSG එක BLOCK කිරීම මගෙන් ඔයාලට.................

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, August 21, 2012

                                                                           
ඇත්තටම අපේ යාළුවා අපිට CHAT එකේන් REPLAY කරපුවාම එයාට, ඔයාලා CHAT එක OPEN කලාම එයාට CHAT එකේ පෙන්වා අපි CHAT එක ඔපෙන් කලා කියලා SEEN කියලා එකක් වැටෙනවා  ,ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද???? එයාට SEEN කියන එක පෙන්නේ නැති වෙන්න EXTENSION එකක් දාගන්න තියෙන්නේ, ahh මට කියන්න බැරි උනානේ ඔයාලට මේ EXTENSION එක තියෙන්නේ GOOGLE CHROME එකට විතරයි යාලුවනේ,  මම අනිත් WEB BROWSER වල හොයලා මේ POST එක UPDATE  කරන්නම් ඔයාලට. එහෙනම් පහලින් ගිහින් EXTENSION එක ADD කරගන්නකො ඔයාලා,

                                                                           
උඩ තියෙන DOWNLOAD FILE එකේ තියෙන FILE එක නැත්තම් පහලින් DOWNLOAD UNSEEN GOOGLE CHROME STORE එකෙන් පහලින්,


මට මේ POST එක ටිකක් අලුත් කරන්න උනා මොකද???? මේ EXTENSION එක GOOGLE CHROME WEB STORE එකෙන් අයින් කරලා යාලුවනේ එනිසා මම ඔයාලට මේක දාගන්න විදිය කියලා දෙන්නම් යාලුවනේ .(පහල තියෙන පින්තුරේ බලන්න ඔයාලා)

ඔයාලා මම දුන්න MEDIA FIRE LINK එකට ගිහින් එක DOWNLOAD කලාම මෙන්න මෙහෙම පෙනෙයි ඔයාලට ..(පහල බලන්න ඔයාලා)(පින්තුර බලිමට අපහසු නම් එය මත CLICK කරන්න)
                                                                                  ඉලගට ඔයාලා පහල පින්තුරේ බලන්න
                                                                       
පහල පින්තුරේ බලන්න
                                                                                     

ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ GOOGLE CHROME WEB BROWSER එකට ගිහින් එකේ තියෙනවා නේද අඩුවක් (දකුණු පැත්තේ උඩ) එක CLICK කරලා එකේ තියෙනවා TOOL කියලා එකක් එක CLICK කරලා එකේ තියෙනවා EXTENSION කියාලා තියෙනවා එක CLICK කරපුවාම අලුතින් TAB එකක් OPEN වේයි එකේ තමා ඔයාලා ADD කරපු EXTENSION ටීක තියෙන්නේ ....OPEN උන TAB එකට අර ඔයාලා DOWNLOAD කරපු CRX FILE එක DRAG කරන්න ඔයාලා , එතකොට එයාල අහනවා මේක ADD කරන්නඩද කියලා ඔයාලගෙන් අහනවා යාලුවනේ,එතකොට ඔයාලා ADD දෙන්න එච්චරයි කරන්න ඕනේ ඔයාලා....
(මට තව දෙයක් කියන්න බැරි උනා යාලුවනේ එක තමා මම ඔයාලට දෙන මේ EXTENSION එක 100% ෂුවර් හරිද...... මාත් මේක USE කරනවා)

අහ ඔයාලට කියන්න ඕනේ යාලුවනේ MOZILLA FIREFOX එකකටත් EXTENSION එකක තියෙනවා යාලුවනේ , එක ගන්න පහල තියෙන DOWNLOAD එක CLICK කරන්න.(මට තව දෙයක් කියන්න බැරි උනා යාලුවනේ එක තමා මම ඔයාලට දෙන මේ EXTENSION එක 100% ෂුවර් හරිද...... මාත් මේක USE කරනවා)




අතෙන්ම ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ මට මේක ගැන දැනුවත් කලාට Isuru Nuwan .

එහෙනම් මම වෙන දවසක අලුත් POST එකකින් එන්නම් සුබදවසක් ඔයාලට.

එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers