ඕනෑම පින්තුරෙක FONT එක හොයාගැනිමට මගෙන් WEBSITE එකක්

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, August 21, 2012

                                                                         
       
මම දැකලා තියෙනවා ගොඩාක් GRAPIC DESIGN කරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා පින්තුරෙක තියෙන FONT එකක් හොයන එක. ඉතින් මට හොයාගන්න ලැබුණා නියම WEBSITE එකක් එකේ නම තමා MYFONTS කියන WENSITE එකෙන් ලබදෙන WHAT THE FONT කියන සේවාව.

හරි මම දැන් ඔයාලට උදාහරණයක් අරන් පෙන්නනම්,පහලින් තියෙන පින්තුරේ අකුරුවල FONT එක දනගන්න ඕනේ..
                                                                                                        
ඔයාලා ඔකේ තියෙන අකුරු ටික විතරක් වැටෙන්න PHOTOSHOP වලින් හදාගෙන SAVE කරලා පහළ තියෙන LOGO එක CLIK කරන්න LINK එකට යන්න
                                                                                                         
ඉට පස්සේ ඔයාලා මෙහෙම පෙනෙයි ,ඔයාලට ඔනෙනම් පින්තුරේ LINK එක දීලා CONTINUE CLIK කරන්න.(පින්තුරේ SIZE එක 2mb අඩුවෙන්න ඕනේ).
                                                                                               
ඊට පස්සේ WEBSITE එකට හොයාගන්න පුළුවන් අකුරු ටික හොයාගගත්තට පස්සේ , හොයාගන්න බැරි ඒවා අපි පුරවන්න ඕනේ,HIGHLIGHTED උණු ඒවා තමා පුර වන්න ඕනේ (පහළ පින්තුරේ බලන්න).
                                                                                                    
ඊට පස්සේ අයිමත් ඔයාලා CONTINUE දෙන්න ඕනේ,(පහළ තියෙන පින්තුරේ බලන්න)ඉටපස්ස් ඔයාලට පෙනවා FONT වල නම් ඉතින් ඒවා CLIK කරලා ඔයට බාගන්න පුළුවන් සමහරක් ඒවා ඔයාලට සල්ලි දීලා තමා ගන්න වෙන්නේ එනිසා නම GOOGLE වල ගහලා බාගන්න පුළුවන් .(පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක)
                                                                           
සැ.යු:උපුටා ගැනීම TRICKSLANKA...................... 

එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.
                                                   
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers