Games Download කරන්න සුපිරිම බඩු !

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, August 21, 2012

                                                                         
Games Download කරන්න සුපිරිම බඩු ! 

ගොඩක් අය Games එහෙම බාගන්නේ Torrents වලින්. එක්කෝ Mediafire, Jumbofiles වගේ සයිට් වලින්. මෙව්වා ගැන කතා කලොත් අයේ කතා කරලා වැඩක් නැහැ 

Torrents වලින් බාගන්න ගියොත් 
එක්කෝ Seeds නැහැ.එක්කෝ Download කලට පස්සේ වැඩ නැහැ. එක්කෝ ලොකු ගේමක් බාගන්න ගියොත් දවස්‌ ගානක් යනවා..එක්කෝ Connection එකේ උපරිම වේගයෙන් බාගන්න බැහැ. Normal Download - 900KB නම් Torrents වලින් 30-700KB. ඉතින් එපා වෙනවා.

Mediafire
මේක ඊටත් එහා.....අපි කියමු Max Payne 3. 27GB Mediafire වලින් බාගන්න වෙන්නේ 200MB Part 250 කට තම. ඉතින් පාර්ට් 25 බාගන්න ගියාම පිස්සු හැදෙනවා. අනිත් එක සේරම එක පාර බාගන්න දන්නා බැහැනේ.එකක් බාගෙන අනිත් එක බාගන්න ඕන ! එපා වෙනවා.එත් දවසක් යනවා බාගන්න ගියහම. ඒ අතරේ පස්සේ බාගන්න ගියොත් එහෙම බැහැ. Resume බැහැනේ.

ඉතින් මේ කරදර වලට විසදුම මම ගේනවා. මම දැන් ඔයාලට කියන්න හදන්නේ සයිට් එකක් ගැන. මේකේ තනිකරම ගේම් තියෙන්නේ. වෙන සොෆ්ට් එහෙම නැහැ.

ලෝකේ දැනට එන හැම අලුත්ම ගෙමක්ම බාගන්න පුළුවන්.
X-Box / PC / Playstation ඕනෑම එකකට අදාල එව්වා තියෙන්නවා.
Direct Download කරන්න පුළුවන්.මාස දෙකක් Resume Supports තියෙන්ව්න.
එක පාර ෆයිල් ඕන ගානක් බාගන්න පුළුවන්.
බාගන්න හැම ගෙමකම Crack/Patch තියෙන්නවා.
බාගන්න හැම එකක්ම 100% වැඩ.
ඔයාගේ Line එකේ උපරිම වේගයෙන් බාගන්න පුළුවන්. Con.Speed = 900KB නම් ඒ වෙගය්නෙම මේකෙන් ෆයිල් Download වෙනවා.

ඉතින් තව මොනාද ?

එහෙම නම් මෙන්න ඔය කියපු පට්ට සයිට් එක. මේක ඉරානයේ සයිට් එකක්. Chrome එකෙන් යන්න. ඊට පස්සේ English වලට Translate කරන්නද අහපුවහම Yes දෙන්න. ගේම් එකට අදාල ලින්ක් යට ඇති.





SITE එකට පිවිසිමට පහත පින්තුරේ CLICK කරන්න





                                                               

මෙය ලබාගැනීමට අවසරය දුන් සනෝජ් තරංග මිත්‍රයාට ස්තුතිය ප්‍රකාශ කරමි .... 


එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.
 
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers