GAME BOOSTER එක බාවිතයෙන් එක CLICK එකක් මගින් අපේ පරිගණකය GMAE වලට හදාගමු ...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, September 29, 2012

                                                                               
ඔබ පරිගණක ක්‍රීඩා සදහා කැමැත්තක් දක්වන කෙනෙක් වුවත්, ඔබේ පරිගණකය නිසා ක්‍රීඩාවේ අත්දැකීම හොදින් විදින්නට බැරිනම් ඔබ අනිවාර්යෙන්ම Game Booster බාවිතා කර බැලිය යුතුයි. මෙමෙ මෘදුකාංගය මගින් පරිගණක ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය පරිදි ඔබේ පරිගණකය සකසා ගන්න පුළුවන්.
මෙමගින් පරිගණකයේ දෘඩාංග වලට අදාළ drivers update කිරීම, අවශ්‍ය gaming tools download කරීම, Game directories defragment කිරීම, ක්‍රියාත්මක වෙමින් පවතින අනෙක් අනවශ්‍ය වැඩසටහන් තාවකාලිකව නැවත්වීම, RAM clean කිරීම වැනි බොහොමයක් දේ සිදු කර පරිගණක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය සකසනු ලබනවා. ඒ වගේම එය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.

අලුත් දෙයක් ඇවිල්ලා:
අහ යාලුවනේ තවත් දේයක් කියන්න බැරි උනානේ මට ඔයාලට මේකේ අලුත් එක ඇවිල්ල තියෙනවා v 3.5.6 එකේ මේකේ තියෙනවා අපි ගහන GAME එකේ මොකක් හරි විශේශිත කොටසක් VIDEO කරන්න සහ SCREEN SHOT පවා ගන්න පුළුවන් ,දැන් ඉතින් ඔයලාට වෙනම ඔනෙම නැහැ VIDEO RECORD කරන්න එහෙනම් පාවිච්ච් කරලා බලන්නකෝ ඔයාලා ................

මේක වැඩ කරනවා මේවා වලට :
Game Booster is compatible with Punk Buster, Cheating-Death, VAC, and any other anti-cheat software.

Features of Game Booster

Game Booster can easily and fast close background processes and unnecessary Windows services, to speed up you game playing and avoid possible conflicts and incompatibility.
PC gamers know how important to install new drivers for modern PC games. Now Game Booster can do the job for you easily and free.
Game Booster helps you download or update necessary game tools, like Directs or Steam, to enjoy better gaming experience.
With the improved defragment engine, Game Booster v3.5.6 can quickly defragment game directories and files, to make your games load and run faster than ever.
Game Booster can tweak your PC for the ultimate system and Internet speed with a single click.
Game Booster does not overclock your hardware.

එහෙනම් යාලුවනේ පහලින් ගිහින් DOWNLOAD කරගන්නකො.......................
                                                                             
එහෙනම් යාලුවනේ මම වෙන දවසක අලුත් POST එකකින් එන්නම් ...........................
සැ.යු: මෙය උපුටා ගත්තේ We help Us කියන group එකෙන්............ 
එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.                    
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers