පොඩි හරි ලොකු හරි VIDEO FILE එකක් GIF FILE එකකට CONVERT කරමු ......

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, September 30, 2012

Photobucket
අපේ යාලුවන්ට ඔන්න මම අදත් නියම SOFTWARE එකක් ගේනවා යාලුවනේ . මම දැන් ඔයාලට දෙන මේ SOFTWARE එකෙන් පුළුවන් GIF එකක් ක්‍රියා කරන Image එකක් විදියට හදන්න පුළුවන් යාලුවනේ ... ඔයාලා හිතනවා ඇති මොකක්ද මේ GIF කියන්නේ කියලා,
GIF කියන්නේ ENGLISH වලින් නම් Graphics Interchange Format කියල තමා කියන්නේ යාලුවනේ . මම හිතන විධියට ඔයාලා දැකලා තියෙනවා නේද අපේ BLOG කරන යාලුවෝ මම දැන් උඩ දාලා තියෙන පින්තුරේ වගේ ඒවා වැඩ කරනවා දැකලා තියෙනවා නේද ඔයාලා .අහ දැන් ඔයාලා බලනවා ඇති කොහොමද ??? මේක USE කරන්නේ කියල එහෙනම් පහලින් බලන්නකෝ ඔයාලා යාලුවනේ ......


මේක බාවිතා කරන ආකාරය: STEP: 1

ඔයාලට මම දෙන SOFTWARE එක INSTALL කරාට පස්සේ ඔපෙන් කලාම මෙහෙම එකක් ඔපෙන් වෙනවා(පහල තියෙන පින්තුරේ බලන්න ඔයාලා )....එකේ මම කලුපටින් කොටු කරලා තියෙන එක බලන්න යාලුවනේ ...


                                                                         
පහල පින්තුරේ බලන්න ඔයාලා එකේ තියෙනවා නේද BROWSER VIDEO කියල යාලුවනේ එකෙන් තමා VIDEO එක ADD කරන්නේ යාලුවනේ ....(රතු පාටින් කොටු කරපු එක )
                                                                                  
                                                                 
පහල පින්තුරේ බලන්න ඔයාලා එකේ තියෙනවා නේද??FROM කියල යාලුවනේ සාමාන්යෙන් VIDEO එකක් ADD කලාම SOFTWARE එකෙන්ම AUTO ගන්නවා පටන් ගන්නවා මුල යිදන් යාලුවනේ .යිතින් ඔයාලට ඕනේ නම් ටිකක් ගිහින් හදන්න ඕනෙනම් ඒ TIME එකේ යිදන් පටන් ගත්තත් කමක් නැහැ යාලුවනේ .දැන් ඔයාලා බලනවා ඇති මොකද?? මේ TO කියන්නේ කියල එකෙන් වෙන්නේ කොතනින්ද GIF FILE එක ඉවර වෙන්න ඕනේ කියල යාලුවනේ . දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ EXTRACT කියන්නේ කියලා ඇත්තටම මේකෙන් වෙන්නේ යාලුවනේ තත්පරේට ගමන් කරන FRAME RATE එක යාලුවනේ .... ඔයාලට හොද විදියට ඕනේ නම් මේකේ EXTRACT එක වැඩි වෙන්න වෙන්න් තමා හොද්ට් පෙන්නේ යාලුවනේ ......... යිට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට NEXT   කියන එක ඔබන්න ඔයාලා.

මේක බාවිතා කරන ආකාරය: STEP: 2


                                                                                              
STEP 2 යටතේ දාපු පින්තුරේ බලන්න ඔයාලා STEP 1 යටතේ අන්තිමට NEXT CLICK කරාම එන්න ඔය වගේ එක්ක යාලුවනේ , ඔකේ තියෙනවා නේද  COLOR MATCHING කියල එකේ දෙකක් තියෙනවා නේද යාලුවනේ එකේ පළමු එකෙන් වෙන්නේ සාමාන්‍ය සහ පොඩි FILE එකක් අනිත් එකෙන් වෙන්නේ ගොඩක් හොද  ලොකු FILE එකක් යාලුවනේ . එකේ තවත් එකක් තියෙනවා නේද PLAY SPEED කියලා එකෙන් වෙන්නේ පළමු එක සාමාන්‍ය VIDEO එකේ SPEED එකට GIF FILE එක වැඩ කරනවා ,නැත්තම් අනිත් එකට වේනම් TIME එකක් දාලා GIF එකේ SPEED එක වැඩි කරන්න පුළුවන් යාලුවනේ ....

SOFTWARE එක RUN කරන්න ඕන දේවල් :


System Requirements:
Minimum: CPU 800Hmz, 128MB RAM 
Recommend: CPU 1G or higher, 512MB RAM or more
Operating system: windows 98/ME/2000/XP/Vista/7


සැ.යු: මෙහි ඇති පින්තුර එම WEB SITE එකෙන් ගත්තේ කියන්න ඕනේ යාලුවනේ , නැත්තම් අනිත් ය හිතනවනේ මම වෙන අයගේ BLOG වලින් COPY කල කියලා ....

එහෙනම් යාලුවනේ පහළ තියෙන DOWNLOAD කියන එක CLICK කරලා WEB SITE එකට ගිහින්  DOWNLOAD කරගන්න යාලුවනේ.......
                                                                               
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකක් අරගෙන එන්නම් යාලුවනේ ............
එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 
Comments
2 Comments

2 comments:

  • Anonymous says:
    September 30, 2012 at 10:32 PM

    ela ela kolla meka mara widhiyata watinawa kolla :D

  • naveenperera says:
    October 1, 2012 at 6:20 AM

    thanks kolla :D

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers