පැන්සල - The Pencil

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, September 10, 2012

                                                                           
සමහරවිට ඔබ මේ වනවිටත් සිංහල ටයිප් කිරීම සඳහා කුමන හෝ මෘදුකාංගයක් භාවිතා කරනවා ඇති.
එය ඔබගේ කාර්යක්ෂමතාවයට කෙසේ බලපාන්නේ දැයි සිතා බලන්න. එසේම
එය ඔබගේ සියළුම  අවශ්‍යතා සැපිරීමට අපොහොසත් වන අවස්ථාත් ඔබට මතක ඇති.
අද කාලයේ තිබෙන සියළුම සිංහල ටයිප් කරන මෘදුකාංග පාහේ සාදා ඇත්තේ සිංහල යුනිකේත
භාවිතයෙන් සිංහල ටයිප් කිරීමටය. මන්දයත් අන්තර්ජාලය භාවිතයේදී වඩාත් වුවමනා වන්නේ
සිංහල යුනිකේත වන බැවිනි.

නමුත් ඔබ සිංහල යුනිකේත මෙන්ම අනෙකුත් අද කාලයේ පවතින ඕනෑම  සිංහල font වර්ගයකින්
realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයක්
සොයමින් සිටියේද? . එයට විසදුම Serandibsoft විසින් සපයා ඇත.

මෙම මෘදුකාංගයේ නම "පැන්සල" නැතහොත් The Pencil වේ.
මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. නමෙන්ම කියවෙන පරිදි ඕනෑම ස්ථානයක
සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක .
මෙහි ඇති වඩාත්ම  සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි.

දනට නිර්මාණය වී ඇති සියළුම සිංග්ලිශ් මෘදුකාංග වල ගුණ එක්කොට මෙය නිමවා ඇත.
ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන්
ටයිප් කර එක් වරක් Space එක එබීම පමණි. අනෙකුත් සියළුම දේ පැන්සල බලාගනු  ඇත .Google IME වල දක්නට ඇති ටයිප් කරන තැනට autoPosition වීමද මෙහි ඇත.

මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.

Office Mode :

ඔෆිස් මොඩ් එක අප යොදා ගන්නේ  MS Office ,Adobe photoshop,
After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල ටයිප් කිරීමටය.
මෙය භාවිතා කොට "FMDerana,FMAbhaya,AM_Arjune,DL-Manel" වැනි
දැනට තිබෙන ඔනෑම font එකකින් Realtime සිංහල ටයිප් කළ හැක . එමෙන්ම මෙම   ෆොන්ට්ස් වලට තමන්ට කැමති ඕනෑම effects හා  styles ද යෙදිය හැක.


Unicode Mode:

මෙම මොඩ් එක භාවිතා කරන්නේ සාමාන්‍ය පරිදි සිංහල යුනිකේත ඇසුරින් සිංහල ටයිප්
කිරීම සඳහාය. සිංහලෙන් බ්ලොග් කිරීමටත් ෆේස්බුක් සිංහලෙන් චැට් කිරීමටත්  මීටත් වඩා අගනා මෘදුකාංගයක් නොමැත.පැන්සල භාවිතා කිරීම මඟින් කාලය බොහෝ සේ  ඉතුරු කරගත හැක.

මෙහි ඇති ඕනෑම option එකක් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමේ හැකියාවද  සපයා ඇත. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා  ගත හැකි වේ.

ගන්න අපේ දේ.
----------------------------------------------
Pencil 1.12.7.2 New version released with some bugs fixed.
* Fixed bug with යංශය
* Compatible with XP SP 2
* Fixed other minor bugs
----------------------------------------------

 එම නිසා ඔබත් දැන්ම එය භාගත කරන්න පිවිසෙන්න ,
                                                                             
උපකාරක වීඩියෝව නැරඹීම සඳහා,


සියළුම හිමිකම් ඇවිරිණි.
Serandibsoft
නිර්මාතෘ,
තුසිත මනතුංග ,
ඉංජිනේරු පීඨය ,
රුහුණ විශ්ව විද්‍යාලය .

සැ.යු : අයිති කරුගේ අවසරය මත POST එක දැම්මේ 

එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 
Comments
1 Comments

1 comments:

  • Unknown says:
    September 28, 2017 at 7:08 AM

    Niymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
    niyma site k,,,,
    excellent,excellent
    jaya wewa,......**********


    Niyamai....Ela....
    niyma site k,,,,

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers