යාලුවනේ මම අද ඔයාලට නියම SOFTWARE එකක් ගෙනාවා එකෙන් නම තමා TERA COPY, මම ඔයාලට දෙන්න යන්නේ මෙමෙ අලුත්ම VERSION එක තමා 2.47 එක යාලුවනේ .....
ටෙරා කොපි කියන්නේ වින්ඩෝස් මෙයුම් පද්ධතියක තිබිය යුතුම මෘදුකාංගයක් කිවොත් මම නිවැරදියි.මොකද මේ මෘදුකාංගය පාවිච්චි කරලා ඕනෑම දත්ත ප්‍රමාණයක් තවත් PARTITION එකකට හෝ ඕනෑම ආකාරයක දත්ත ගබඩා කල හැකි Device එකකට ඉතාමත් ඉක්මණින්ම යවන්න පුළුවන්.මේකේ වේගය කෙතරම්ද කිවහොත් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියේ Data Transfer Speed එකටත් වඩා පට්ට ස්පීඩ්.
ඔයාලටත් ඕනෙනම් දැනට ඔබගේ පරිඝනකයේ Data Transfer Speed එකට වඩා ඉක්මණින්ම දත්ත යවන්න ඕනෙනම් මේ මෘදුකාංගය ලබා ගන්න.
මේ මෘදුකාංගය අපට මෙයට අමතරව තවත් ප්‍රයෝජන ගොඩක් ලබාදෙනවා..,
ඕනෑම ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි වීම.
දත්ත හුවමාරු කරනා අවස්ථාවේදී Pause,Resume භාවිතා කල හැකි වීම.
Error Recovery භාවිතා කර ඔබේ පරිඝනකයේ Errors නැති කර දැමිය හැකි වීම.
Interactive Files List භාවිතා කරහුවමාරු කර ගැනීමට නොහැකි වූ දත්ත පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකි වීම්.
සම්පූර්ණ වශයෙන්යුනිකෝඩ් සඳහා Support කිරීම.
වින්ඩෝස් 8,වින්ඩෝස් 7,වින්ඩෝස් XP යන මෙහෙයුම් පද්ධති සඳහා සම්පූර්ණ ලෙස Support කිරීම.
මේක තියෙන්නේ TORRENT LINK එකක් ,එනිසා DIRECT LINK එකක් කරගන්න මෙතන ඔබන්න.
DOWNLOAD TORRENT:
සැ.යු:මෙය උපුටා ගැනීමකි .....
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
You are here: Home » SOFTWARE » TERA COPY PRO V 2.27 මගෙන් ඔයාලට ....
Thursday, November 15, 2012
Related Posts
FONTS 10,000 මගෙන් ඔයාලට............ Read more » ... readmore
බාෂා තුනේම DICTIONARY SITE එක මගෙන් ඔයාලට... Read more » ... readmore
FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට.... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදර ... readmore
THE BEST ANTIVIRUS SOFTWARE OF 2013 PREMIUM EDITION MEGA PACK මගෙන් ඔයාලට....... Read more » ... readmore
ගෙඩිය පිටින් WEB SITE එක බාමු...... Read more » ... readmore
TRIAL SOFTWARE'S මුළු ජිවිත කාලයටම තියාගමු.... Read more » ... readmore
BANDICAM V 2.0 මගෙන් ඔයාලට....... Read more » ... readmore
Connectify Pro එකෙන් WIFI තියෙන PC එකක් WIFI HOTSPOT එකක් කරමු මගෙන් ඔයාලට... ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ තියෙන WIFI PC එක අපිට පුළුවන් WIFI HOTSPOT එකක් කරන්න පුළුවන් .අපේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වයි ෆයි වලින් ෂෙයාර් කරගන්න පුළුවන්…Wifi Router එකක් වගේ . මේ වගේ Wifi තියෙන Mobile Phone කීපයක් උනත් මේ න ... readmore
PRISON BREAK මුළු TV SERIES එකම මගෙන් ඔයාලට.... Read more » ... readmore
POWER ISO V 5.5 SOFTWARE එක මගෙන් ඔයලට....... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
Welcome back Friend! Your last visit on my page Fri, Apr 11, 2025 11:58:07 AM
0 comments:
Post a Comment