You are here: Home » SOFTWARE » ඔනෑම USB DRIVE එකක් ඉක්මනින් SCAN කරමු....
Saturday, November 10, 2012
ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ වටිනා SOFTWARE එකක් යාලුවනේ,ඇත්තටම මේකෙන් වෙන්නේ යාලුවනේ අපි PC එකට PEN එකක් ගැහුවාම මොකක් හරි VIRUS තියෙනවාද කියලා SCAN කරලා බලනවා. එහෙනම් යාලුවනේ වැඩි විස්තර කියන්න ඕනේ නැහැනේ යාලුවනේ,පහලින් DOWNLOAD කරගන්න ඔයාලා.... මම දෙන්නේ ඔයාලාට අලුතින්ම අපු VERSION එක දෙන්නේ .
DOWNLOAD කරන්න දෙන ලින්ක් එක TORRENT LINK එකක් ,එනිසා ඔයාලට DIRECT ලින්ක් ගන්න ඕනේ නම් මෙතන CLICK කරලා ඒ POST එක කියවලා හරියට DIRECT LINK එක හදාගන්න පුළුවන් ....
මේකේ නම තමා යාලුවනේ USB Disk Security 6.2.0.18 .......................
DOWNLOAD TORRENT LINK:
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
Related Posts
විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් මගෙන් ඔයාලට... ඊමේල් වලදී විශාල ෆයිල් අමුණන්න ... ගියහම විදින කරදර බොහෝදෙනා අත්විදලා ඇති ...සාමාන්‍යයෙන් ජීමේල් වලදී 25 mb විතර වගේ තමයි එක ෆයිල් එකකකට අමුණන්න පුළුවන් ... Read more » ... readmore
ඕනෑම FILE එකක් පින්තුරේ හන්ගමු මගෙන් ඔයලට.... ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා පොස්ට් එකක් , මේකෙන් කරන්න පුළුවන් අපි ගාව තියෙනවා ඕනෑම FILE එකක් අපිගව තියෙන PICTUREඑකක් (JPEG/PNG/GIF FORMAT USE) ඇතුලේ හංගන්න පුළුවන් අපිට , ඒවගේම මේක හංගල අපි දන්නා අයට දෙන්නත් පුළුවන් යාලුවනේ .මම මේ දන්නා හිතුවේ වෙන මුකුත් නිසා නෙමේ යාලුවනේ ගොඩක ... readmore
LastPass 2.0.20 මගෙන් ඔයාලට.... LastPass කියන්නේ ලොව වැඩි දෙනෙක් බාවිතා කරන online password manager වැඩසටහන විදියට හදුන්වන්න පුළුවන්. ඒ වගේම එය නොමිළේ ලබාගත හැකි සේවාවක්. ඔබට ඔබේ සියලුම online accounts වල login details මතකයේ තබාගැනීමට අපහසුයි නම්, LastPass හට හැකියාව තිබෙනවා ඔබේ සියලුම log-in details ආරක්ෂිතව රදවා තබාගන්න ඔබට ... readmore
Connectify Pro එකෙන් WIFI තියෙන PC එකක් WIFI HOTSPOT එකක් කරමු මගෙන් ඔයාලට... ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ තියෙන WIFI PC එක අපිට පුළුවන් WIFI HOTSPOT එකක් කරන්න පුළුවන් .අපේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වයි ෆයි වලින් ෂෙයාර් කරගන්න පුළුවන්…Wifi Router එකක් වගේ . මේ වගේ Wifi තියෙන Mobile Phone කීපයක් උනත් මේ න ... readmore
Picasa 3 download කර ගමුද? මගෙන් ඔයාලට... හරියට ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ගේම් එකේ වගේ.පලමුව ගූගල් සර්ච් එන්ජින් එකෙන් පටන් ගත්ත ගමන ජී-මේල්,ගූගල් ක්‍රොම්,බ්ලොගර්,ගූගල් ප්ලස්,ගූගල් වෙබ් ස්ටෝර්,ඇන්ඩ්‍රොයිඩ්,පිකාසා වගේ සේවාවන් වගේම ගූගල් නෙක්ෂූස් ටැබ්,නෙක්ෂූස් ෆෝන්,ගූගල් ග්ලාස්,ක්‍රොම් බුක් වගේ භාණ්ඩ වෙලදපලත් ආක්‍රමණය කරන්න පටන් අරගෙන.ඉතිං මේ ඕල ... readmore
චයිනීස් ෆෝන් 1 ගන්නට පෙර මදක් සිතා බලනු මගෙන් ඔයාලට... එහෙනම් හැමෝම කියන්නෙ අළුත් ෆෝන් එකක් ගන්න කලින් මේකත් පොඩ්ඩක් කියවල බලන්න. චයිනීස් ෆෝන් පාවිච්චි කරන අයට වැදගත්.අපි දැකල තියෙනව ගොඩක් දෙනා ෆෝන් ගන්න ගියාම තෝරලා තෝරලා අන්තිමට ගන්නේ චයිනීස් ෆෝන්. Read more » ... readmore
PERFORMANCE TEST (2013) V 8.0 BUILD 1012 මගෙන් ඔයාලට........... Read more » ... readmore
TSR WATERMARK IMAGE SOFTWARE එක මගෙන් ඔයාලට. Read more » ... readmore
SNAGIT SOFTWARE එක මගෙන් ඔයාලට.. Read more » ... readmore
ASHAMPOO BURNING STUDIO මගෙන් ඔයාලට ..... ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , ඒ තමා ASHAMPOO BURNING STUDIO අලුත්ම එක , මේකෙන් ඔයාලට පුලුවන් CD,DVD,BLU-RAY WRITE කරගන්න පුළුවන් .... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
0 comments:
Post a Comment