THE THIEVES FILM එක මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, February 2, 2013


ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට තවත් වටිනා FILM එකක් ගේනවා යාලුවනේ එකේ නම් තමයි යාලුවනේ THE THIEVES..... ම්ම් දැන් බලනවා ඇති මොකක්ද ??? මේ FILM එක කියල නේද යාලුවනේ ...

මේකතාව පටන් ගන්නේත් හොරකමකින් ඒවාගේම යිවර වෙන්නෙත් හොරකමකින් මැදත් හොරකමකින් ,මුලුකතාවම දුවයන්නේ යාලුවනේ  චීනයේ දියමන්ති හොරකන් කිරීමයි යාලුවනේ, මේ හොරකම කරන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා එකක් කොරියන් අනිත් කණ්ඩායම චීනයද වෙයි යාලුවනේ, මෙම කණ්ඩායම් දෙකම හදාන්නේ යාලුවනේ මේ දියමන්ති හොරකන් කරලා චීනයේ ඉන්නවා ලොකු අපරාද කාරයෙක් වන WEI HONG ට විකිනිමටයි.... මෙම පුද්ගලයා එසේමෙසේ පුද්ගලයෙක් නෙමේ,මෙම අපරාදකරු චීන පොලිසියට අවශ්‍යකර තියෙනවා, මේ පොලිසිය වෙර දරන්නේ දියමන්තිය WEI HONG කියන අපරාධ කරුට විකුනන අවස්ථාවේදී , අහ ඔය ඇති කිඋව කතාව මම තවත් කියන්න ගියොත් කතාවෙන් වැඩක් නැහැනේ යාලුවනේ එහෙනම් DOWNLOAD කරලා බලන්නකෝ ඔයාලා....

මම ඔයලට දෙන්නේ TORRENT DOWNLOAD LINK එකක්, එනිසා ඔයලට ඕනේ නම් පුළුවන් TORRENT SOFTWARE එකකින් DOWNLOAD කරගන්න නැත්තම් පුළුවන් ඔයලට ඒ TORRENT DOWNLOAD එක DIRECT DOWNLOAD කරගන්න , ඒ විදියට කරගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න....

DOWNLOAD ON TORRENT FILE :



සැ.යු: DOWNLOAD LINK එක උපුටා ගන්නා ලද්දකි.....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
2 Comments

2 comments:

  • JILmARTs says:
    February 2, 2013 at 8:07 AM

    කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙත් නෑ... මේ දවස් ටිකට ලැබුණ නිවාඩුවෙන් කාලෙ කන්නෙ නැතිව අනං මනං හොර වැඩත් පොඩ්ඩක් පැත්තකට දාල මේකවත් අරං බලන්නෙයි කියල ඕං මම බාගත්ත ඈ... (Y)

  • naveenperera says:
    February 3, 2013 at 12:49 AM

    to JILmARTs :
    thanks to download :D

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers