ARGO FILM එක මගෙන් ඔයාලට.......

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, February 2, 2013


ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට තවත් වටිනා FILM එකක් ගෙනාවා එකේ නම් තමයි යාලුවනේ ARGO FILM ,දැන් ඔයාල බලනවා ඇති මොකක්ද??? මේ FILM එක කියලා, මේ කතාවෙන් කියවෙන්නේ

1973 නොවැම්බර් 4 දින ඉරානයේ තිබුණු අමෙරිකානු තානාපති කාර්යාලයේ අයට එතරම් ගුනදවසක් නෙමේ යාලුවනේ,ඉරාන ජනතාව විසින් නෙරපා දැමු “රේෂා ෂා පාලවී” අමෙරිකාව රැකවරණය ලබාදීම නිසා ඉරාන ජනතාව තුල තරහවක් ඇතිවෙනවා.... මෙම කාලය තුලදී ටෙහෙරානය උද්ඝෝෂණ යෙන් පිරිච්ච කාලයක් .... ඉතින් මෙහෙම යනකොට ඉරානයේ අමෙරිකානු තානාපති කාර්යාලයට කැරලිකරුවන් පිරිසක් කඩා වදිනවා ඇතුලට, මොඋන් අමෙරිකානු තානාපති කාර්යාලයට ඇතුල් වෙන්න ඉස්සෙල්ල එහි වැඩකරපු සේවකයින් සියලුම ලිපි ද්‍රව්‍ය සහ වෙනත් දේවල් විනාෂ කරනවා.... කැරලිකරුවන්  ඇතුල් වෙනකොට හොර රහසේම 6 දෙනෙක් පිටවෙලා ගිහින් . දැන් මේ 6 දෙන ඉරානයේ හිරවෙලා ඉන්නේ ,එත් මෙයාලට පිළිසරණක් වෙන කැනඩා තානාපති කාර්යාලයේ 6 දෙන ඉන්නවා කියල දන ගන්නවා කැරලිකරුවන් ... ඔන්න ඔහොම තමා කතාව යන්නේ යාලුවනේ තවත් කියන්න ගියොත් එහෙම කතාවෙන් වැඩක් නැහැනේ යාලුවනේ එහෙනම් DOWNLOAD කරලා බලන්නකෝ කොහොමද?? කතාව කියලා.....


Storyline :
In 1979, the American embassy in Iran was invaded by Iranian revolutionaries and several Americans are taken hostage. However, six manage to escape to the official residence of the Canadian Ambassador and the CIA is eventually ordered to get them out of the country. With few options, exfiltration expert Tony Mendez devises a daring plan: to create a phony Canadian film project looking to shoot in Iran and smuggle the Americans out as its production crew. With the help of some trusted Hollywood contacts, Mendez creates the ruse and proceeds to Iran as its associate producer. However, time is running out with the Iranian security forces closing in on the truth while both his charges and the White House have grave doubts about the operation themselves.




මම ඔයලට දෙන්නේ TORRENT DOWNLOAD LINK එකක්, එනිසා ඔයලට ඕනේ නම් පුළුවන් TORRENT SOFTWARE එකකින් DOWNLOAD කරගන්න නැත්තම් පුළුවන් ඔයලට ඒ TORRENT DOWNLOAD එක DIRECT DOWNLOAD කරගන්න , ඒ විදියට කරගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න....

DOWNLOAD IN TORRENT FILE :  Argo [2012] BRRip x264 AAC-V3nom  SIZE: 330MB




DOWNLOAD IN TORRENT FILE : Argo (2012) 720p BrRip x264 - YIFY  SIZE: 750MB




සැ.යු: DOWNLOAD LINK එක උපුටා ගන්නා ලද්දකි.....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers