AVS VIDEO EDITOR SOFTWARE එක මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, January 25, 2013


අනේ යාලුවනේ සමාවෙන්න ඕනේ අලුතින් POST එකක් දාපු නැති එකට...... හරි මම අද ඔයාලට දෙන්න යන්න යන්නේ යාලුවනේ තවත් වටිනා SOFTWARE එකක් යාලුවනේ එකේ නම් තමයි යාලුවනේ AVS VIDEO EDITOR , මේකෙන් කරන්න පුළුවන් VIDEO EDIT කරන්න පුළුවන් එතකොට අපේ කටහඩ RECORD කරන්න පුළුවන් තව DESKTOP එක RECORD කරන්න පුළුවන්  තව VIDEO වලට EFFECT දාන්නත් පුළුවන් යාලුවනේ.... ඔන්න ඔවා තම මේකෙන් කරන්න පුළුවන් යාලුවනේ....

මේකේ INSTALL කරා වගේම අපි PATCH කරන්නත් ඕනෙනේ යාලුවනේ... SOFTWARE TORRENT එකෙන් DOWNLOAD කරට පස්සේ INSTALL කරන්න ඔයාල , අන්තිමට SOFTWARE එක LUNCH කරන්න එපා දැන් මුලින්ම READ කරන්න NOTE PAD එක යාලුවනේ එකේ තියෙන්නේ ITALY LANGUAGE එකෙන් එනිසා ඔයාලා GOOGLE TRANSLATE  SITE එකට ගිහින්  TRANSLATE කරලා එකේ කියන විධියට වැඩේ කරලා PATCH එක OPEN කරන්න යාලුවනේ , යිට පස්සේ යාලුවනේ එකේ පිතුරවල් 2 තියෙනවා එකේ RIGHT SIDE එකේ තියෙන එක CLICK කරලා බලන්න ලේෆ්ට් SIDE එකේ තියෙනවා කොටුවක් පහලින් වෙන්නවගේ එකේ OK නම් කියල වැටෙනවානම් වැඩේ හරි යාලුවනේ....

VIRUS කියලා අල්ලනවා PATCH එක එනිසා බයවෙන්න එපා මේකෙන් මුකුත් වෙන්නේ නැහැ යාලුවනේ PC එකට....

මම ඔයලට දෙන්නේ TORRENT DOWNLOAD LINK එකක්, එනිසා ඔයලට ඕනේ නම් පුළුවන් TORRENT SOFTWARE එකකින් DOWNLOAD කරගන්න නැත්තම් පුළුවන් ඔයලට ඒ TORRENT DOWNLOAD එක DIRECT DOWNLOAD කරගන්න , ඒ විදියට කරගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න....

DOWNLOAD IN TORRENT FILE:


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers