PEN එක වගේ අපේ DVD එකත් හදමු.....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Wednesday, January 2, 2013

mac-os-x-mountain-lion-dvd

අහ කොහොමද??? ඔයාලට , මම අදත් ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද්??? USB PEN DRIVE එකක් වගේ DVD එකක් කොහොමද්??? USE කරන්නේ කියල යාලුවනේ...
එහෙනම් පහල බලන්න මම කියල දෙන්නම් කොහොමද??? මේක කරන්නේ කියල ඔයාලට යාලුවනේ....

මේක වැඩ කරන්නේ යාලුවනේ WINDOWS XP , VISTA , 7 යාලුවනේ....

මම හිතනවා මේක ගැන ගොඩක් අය දන්නේ නැතුව ඇති කියල , සමහරක් විට මේක දන්න අයත් ඇති කියල මම හිතවා ..... කෝකටත් මම මේක දැම්මේ මේක ගැන දන්නේ නැති යාලුවන්ට දැනගන්න....

අහ තව එකක් කියන්න ඕනේ යාලුවනේ PEN DRIVE එක වගේ SPEED නැහැ. එත් සාමාන්යෙන් SPEED එකක් තියෙනවා කියන්නත් ඕනේ යාලුවනේ....

1. EMPTY  DVD එක  අපේ WRITER එකට දාලා AUTORUN එනකන් ඉන්න යාලුවනේ.

2. යිට පස්සේ ඔයලට පේනවනේ AUTORUN එක අවට පස්සේ  Burn files to disk using Windows explorer එක දෙන්න ....

3. යිට පස්සේ එකෙන් ඉල්ලනවා අපේ DVD එකට නමක් ඔයාල එකට කැමති නම දෙන්න පුළුවන් යාලුවනේ...

4. ඔයාල ඉස්සෙල්ල STEP එකේදී නම දුන්නට පස්සේ OK කරනවනේ යිට පස්සේ ඔයාලට පේනවා FORMATTING BOX එකක් එනවා එක ටිකක් වෙලා යනකන්  තියෙනවා යාලුවනේ...

5 . යිස්සෙල්ල STEP එකේදී  BOX එක නැතුව ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ PEN එකට DATA COPY කලා වගේ DVD එකටත් COPY කරන්නත් පුළුවන් DE;ETE කරන්නත් පුළුවන් , එතකොට FORMAT කරන්නත් පුළුවන් යාලුවනේ......

6. මේවා ඔක්කොම කරත් වැඩක් නැහැ යාලුවනේ තව එක STEP එකෙක් තියෙනවා එක තමා, DVD එකේ අතුලෙනේ ඉන්නේ එතකොට ඔයාලට පේනවා යාලුවනේ මේ CD එක අනිත් ඒවටත් USE කරන්නේ ඕනේ නම් CLICK කරන්න කියලා එකක් (ඔය මම කළු පාටින ලියල තියෙන එක තියෙන්නේ යාලුවනේ ENGLISH වලින් යාලුවනේ), එක CLICK කරට පස්සේ ඔයාලට ඕනෑම PC එකකට මේක දාලා USE කරන්න පුළුවන්.....

මේක මුල් අයිති කරු තමා  Gihan Madhusanka  (මෙයාගේ මුල් POST එකට සමාන විධියට හැදුවේ....)
මුළු POST එකම COPY කරලා නැහැ .... හොදහැට බලන්න


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers