LEGEND OF THE SEEKER SEASON 1 AND 2 මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Wednesday, January 2, 2013


අහ කොහොමද??? මම අදත් ඔයාලට වටිනා TV SERIES එකක් ගේනවා යාලුවනේ , මේකේ නම් තමා LEGEND OF THE SEEKER, මේ කතාවේ තියෙන්නේ යාලුවනේ MAGIC . ACTION එහෙමත් තියෙනවා යාලුවනේ.. මේ කතාවේ තියෙන්නේ එක කොල්ලෙක් ඉන්නවා එයා නිකන් වැඩ කරන පුද්ගලයෙක් , ඉතින් ඔහොම කාලයත් සමග ඉන්නකොට එය දකිනවා ලස්සන ගනු කෙනෙක් පස්සෙන් හමුධාවක් පන්නන් යනවා ඒ ගනු ලමයව මරන්න,(මෙයාලට විශේශ  හැකියාවක් තියෙනවා එක තමා මෙයාලට පුළුවන් වෙන කෙනෙක්ගේ ඇස් දෙක බලාගෙන හිටියාම එයාගේ අගට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා) , ඉතින් අර කොල්ල මේ ගනු කෙනාව බෙර ගන්නවා අර හමුදාවෙන්,ඔන්න ඔහොම කතාව ගියාට පස්සේ එක තැනකදී අර ගනු කෙනත් එක්ක ඉන්න මහලු පිරිමි කෙනා කියනවා ඔය තමා SEEKER කියලා, එයා එකට වැඩි කැමැත්තක් උනේ නැහැ පසේ පස්සේ එය එකට කැමති වෙලා SEEKER කෙනෙක්ගේ තියෙන POWER එක එය ලබාගත්තා. මේ POWER එකෙන් එයට කරන්න තියෙන්නේ  නපුරු බලවේග පරදවා ජය ගැනීම සහ මුලුලොකෙම බේරාගැනීම්, ඒවාගේම නරක ලෝකෙත් ඉන්නවා SEEKER වගේම බලයක් තියෙන මිනිහෙක් ඉන්නවා එය හදන්නේ SEEKER ගේ බලය ලබගෙන මුළු ලෝකෙම නපුරෙන් පුරවන්න (මේ කතාවේ ඉන්න නපුරා විවිදා කර කරදර ඇති කරනවා ) . ඔන්න ඔහොම තමා කතාව යන්නේ එහෙනම් ඉතින්  වැඩිය තවත් කියන්න ගියොත් එහෙම කතාවෙන් වැඩක් නැතුව යනවනේ යාලුවනේ..... එහෙනම් පහලින් ගිහින් ඩෝණ්ළෝආඩ් කරගන්න ඔයාලා , ඔයාලට DIRECT DOWNLOAD ඕනේ නම් මෙතන CLICK කරන්න කොහොමද්??? කරගන්නේ කියලා......


මුලින්ම DOWNLOAD කරන්න දෙන එක යාලුවනේ LEGEND OF THE SEEKER SEASON 1 මේකේ SIZE එක නම් 7.51 වෙනවා ,එත් මේකේ ඇතුලේ තියෙන FILE එකක SIZE එක නම් 350 MB වෙනවා, ඔයාලට පුළුවන් එක එක DOWNLOAD කරගන්නත් පුළුවන්(SEASON 1 තියෙනවා EPISODES 22 )... එහෙනම් DOWNLOAD කරගන්න පහලින්...(VIDEO FILE FORMAT එක තමා AVI)
දැන් මම දෙන්නේ ඔයාලට LEGEND OF THE SEEKER SEASON 2 මේකේ SIZE එක නම් 3.74 වෙනවා ,එත් මේකේ ඇතුලේ තියෙන FILE එකක SIZE එක නම් 175 MB වෙනවා, ඔයාලට පුළුවන් එක එක DOWNLOAD කරගන්නත් පුළුවන්(SEASON 2 තියෙනවා EPISODES 22 )... එහෙනම් DOWNLOAD කරගන්න පහලින්...(VIDEO FILE FORMAT එක තමා MKV)
ඉලගට දෙන එකේ මේ TV SERIES 2 ම තියෙනවා, මේකේ SIZE එක නම් ටිකක් ලොකුයි, SIZE එක තමා 48.08 GB තියෙනවා,මේකේ ඇතුලේ තියෙන FILE එකක SIZE එක නම් 1.09 GB වෙනවා, ඔයාලට පුළුවන් එක එක DOWNLOAD කරගන්නත් පුළුවන්...(මේකේ නම් SUB තියෙනවා ENGLISH SRT FOTMAT එකෙනුත්,KOREAN SMI FILE FORMAT එකෙනුත් තියෙනවා)එහෙනම් DOWNLOAD කරගන්න පහලින්...


සැ.යු: මට මේක ගැන කිඋවේ මගේ යාලුවෙක් වන ISURU NUWAN යාලුවාය....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers