MEGAUPLOAD SITE එක MEGA ලෙස අලුත් මුහුණුවරකින් පැමිණෙයි......

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Wednesday, January 2, 2013


අහ ඔයාලා බලනවා ඇති මම මොකක්ද???? කියන්නේ කියල මේකයි , ඔයාල දන්නවනේ MEGAUPLOAD SITE එක , එක SOPA PIPA නිසා SITE එක වැහුව FBI එකෙන් යාලුවනේ, මේ SITE එකේ නිර්මර්තු වන KIM DOTCOM සහ එයාගේ COMPANY එකේ වැඩ ලොකු අයව පොලිසියෙන් අල්ලුවනේ ...ඊට පස්සේ එයාලට නඩුවකුත් ගිය කියල ඔය ධන්නවනේ යාලුවනේ , ඒ නඩුවෙනුත් ජයගත්තා KIM COTCAM .. ඉතින් දැන් එයාල MEGA UPLOAD කියන නම් නැතුව අලුත් නමකින් එනවා...අලුත් SITE එක තමා MEGA , ඉතින් මේ SITE එක එයාල මුළු ලෝකයටම JANUARY 19 සහ 20 යන දින දෙක නිකුත් කරනවා යාලුවනේ ..... එහෙනම් පහලින් ගිහින් බලන්න.....

KIM DOTCAOM ගේ SITE එකේ තියෙනවා COUNT DOWN එකක් ගිහින් බලන්නකෝ ඔයාලා....

KIM DOTCAOM OFFICIAL WEB SITE :


MEGA NEW OFFICIAL WEB SITE :


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers