IRON SKY 2012 FILM එක මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, January 14, 2013


ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා FILM එකක් , එකේ නම තමයි IRON SKY 2012, මේ කතාවේ කියවෙන්නේ නාසි හමුදාව 1945 හදට ගිහින්  යිතාමත් රහසිගත BASE එකක් හදනවා හදෙ(MOON) . යිට පස්සේ එයාලා අවුරුදු ගානකට පස්සේ ඒ කියන්නේ 2018 දී නැවත එනවා පෘතුවියට තමන්ගේ බලය මුළු ලෝකයටම පතුරන්න .... ඔන්න ඔහොම තමා කතාව යන්නේ තවත් කියන්න ගියොත් ඔයාලා FILM එක බලල වැඩක් නැහැ ඒ නිසා DOWNLOAD කරලම බලන්නකෝ.... මම ඔයාලට දෙන්නේ TORRENT LINK එකක් එනිසා ඔයාලට පුළුවන් TORRENT SOFTWARE එකකින් DOWNLOAD කරගන්න නැත්තම් ඔයාලට DIRECT DOWNLOAD කරගන්න ඕනේනම් මෙතන CLICK කරන්න....

DOWNLOAD IN TORRENT FILE :



එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers