ක්‍රමානකුලව GAME එකක පින්තුර සහ වීඩ්යෝ ලබා ගැනීම

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, March 5, 2013


                                                                           

දැන් ගොඩක් කල් යිදන් මෙගෙන් යාළුවො අහනවා කොහොමද GAME එකක  පින්තුර සහ වීඩ්යෝ ගන්න විදිය, ඉතින් මම අද  ඔයාලට කියන්න එකට හරියන එක තමා FRAPS, මෙකෙන් ඔයාලට  පින්තුර සහ වීඩ්යෝ දෙකම ගන්න පුළුවන් .ගොඩක් අය සාමාන්‍ය විදියට කරන්නේ ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක ප්‍රෙස් කරලා පේන්ට් එකට ස්ක්‍රීන් ශොට් එක අරගෙන සේව් කරන එක! ඒක හැම ගේමකටම හරි යන්නෙ නෑ. ඒක ඔයාල අද්දැකීමෙන් දන්නව ඇති. අන්න ඒ නිසා මම කියන සොෆ්ට්වෙයා එක මේකට ගොඩක් වැදගත් වෙනවා.මේක ගේම් ස්ක්රීන් රෙකෝඩරයක් කියන නම් දරාගෙන හිටියට මේකෙන් ස්ක්‍රීන් ශොට් ගන්න වැඩේටනං නියමයි. එකේ කී එකක් ප්‍රෙස් කරලා ස්ක්‍රීන් ශොට් එක පටස් ගාල සේව් කරන්න පුලුවන්. මේකෙ වැඩ කරන හැටි පහල තියෙන පින්තුරේ බලන්න .(අහහ මට ඔයාලට කියන්න බැරි උනානේ මේක FULL VERSION නිසා කෙලින්ම PC එකට දාලා පාවිච්චි කරන්න තියෙන්නේ ඔයාලට.) මෙකෙන් වැඩ කරගන්නා අකාරය පහලින් දැක්වෙ..

TO DOWNLOAD FILE PW IS NAVEENPERERA







කළු පාටින් කොටු කිරීමේ කොටස: වීඩියෝව හෝ ස්ක්‍රීන් ශොට් එක ගැනීමට යොදා ගන්න කී බෝඩ් එකේ කී එක.
රතු පාටින් කොටු කිරීමේ කොටස: වීඩොයෝවේ කොලිටිය සැකසීමට අදාල සැකසුම්/ස්ක්‍රීන් ශොට් එක සේව් කල යුතු ඉමේජ් ෆෝමැට් එක.
කහ පාටින් කොටු කිරීමේ කොටස: ස්ක්‍රීන් ශොට් එක පරිගණකයේ සේෆ් වන ස්ථානය තේරීම/ වීඩියෝවෙ හඩ ආශ්‍රිත සැකසුම්.

එහෙනම් පහලින් බාගන්න.
DOWNLOAD LINK ZIPPYSHARE:

                                                       
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.



Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers