TRIAL SOFTWARE'S මුළු ජිවිත කාලයටම තියාගමු....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, March 23, 2013


අහ කොහොමද???? යාලුවනේ මම අද ඔයාලට තවත් වටිනා SOFTWARE එකක් ගේනවා යාලුවනේ මේකේ නම යාමයි යාලුවනේ TIME STOPPER ... මේකෙන් පුළුවන් ඔයාලට සදහට OFFLINE SOFTWARE'S තියාගන්න පුළුවන් යාලුවනේ.... සාමාන්යෙන් TRIAL SOFTWARE'S දවස් 15 ,30 ,වගේ තමයි යාලුවනේ . ඕක ඉතින් දවස් ටික පැන්නට පස්සේ මුකුත් කරගන්න බැහැනේ යාලුවනේ.. හැබැයි මේකේ USE කලොත් ඔයාලට කිසිම කරදරයක් නැතුව USE කරන්න පුළුවන් මුළු ජිවිත කාලයට යාලුවනේ ..

එහෙනම් යාලුවනේ ඔයාල පහලින් DOWNLOAD කරගෙන ,පහළ තියෙන පින්තුරේ අනුව සහ VIDEO එක අනුව කරන්න යාලුවනේ...


ඔයාල දැන් පහල තියෙන පින්තුරේ බලන්නකෝ එහෙනම් කොහොමද?? මේක අපි USE කරන්නේ කියලා.
  
01:කියන තැනට දෙන්න ඕනේ යාලුවනේ ඔයාලා BROWSE කියන එක CLICK කරලා , TRIAL SOFTWARE එකේ RUN වෙන EXE FILE එක දෙන්න යාලුවනේ...

02:CHOSE THE NEW DATE කියන තැනට දෙන්න ඕනේ යාලුවනේ SOFTWARE එක EXPIRE වෙන්න තියෙන දවස නෙමේ යාලුවනේ යිට ඉස්සෙල්ලා දවස දෙන්න යාලුවනේ..

03:EXE FILE එකේ නම දෙන්න EXE කියන WORD එක දෙන්නේ නැතුව ඔයාලා....

ඔන්න ඔය ටික කරලා උඩ තියෙන පින්තුරේ CREATE DESKTOP SHORT-CUT කියන එක CLICK කරන්න ඉස්සෙල්ලා DESKTOP එකේ තියෙන ඒ SOFTWARE එකේ SHORT-CUT  එක අයින් කරලා CREATE DESKTOP SHORT-CUT කියන එක CLICK කරන්න.... 

සැ.යු:  ඔයාල මේ SOFTWARE එක OPEN කරන්නේ නම් යාලුවනේ , අර ඔයාල අලුතින් හදපු SHORT-CUT එකෙන් විතරක් OPEN කරගන්න යාලුවනේ.හදපු SHORT-CUT එකෙන් USE කරනකන් ඔයාලට 
EXPIRE වෙන්නේ නැතුව මුළු ජිවිත කාලයටම තියාගන්න පුළුවන්..


දැන් අලුතින් හැදුනු  SHORT-CUT එක DRAG කරගෙන START-UP එකේ ALL PROGRAMS වල තියෙන SOFTWARE FOLDER එකේ ඇතුලේ තියෙන EXE FILE එකේ SHORT-CUT එකේ DELETE කරලා DRAG කරන්න යාලුවනේ . යිටපස්සේ එකේ RIGHT CLICK කරලා SEND TO එකේ DESKTOP (CREATE SHORT-CUT) කියන එක CLICK කරන්න යාලුවනේ ...


ඔයාලට මම කියපු එකේ තේරුනේ නැත්තම් මම පහල දානවා VIDEO එකක් එක බලන්නකෝ යාලුවනේ..


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

Comments
2 Comments

2 comments:

  • Anonymous says:
    April 6, 2013 at 7:50 AM

    samahara software hamadama wada karanna active karanna onane..eka trail ekan puluwanda??

  • naveenperera says:
    April 6, 2013 at 10:04 PM

    Sankha Weerasinghe:
    mehemayi loku software eata meka use karanna baha bro , podi softwares walata nam meka wda karanawa :D

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers