බාෂා තුනේම DICTIONARY SITE එක මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, March 31, 2013


අහ කොහොමද?? යාලුවනේ මම අද ඔයාලට තවත් වටිනා SITE එකක් ගේනවා එකේ නම් තම යාලුවනේ TRI-LANGUAL DICTIONARY , මෙම DICTIONARY එකේ බාෂා තුනකින් සමන්විත DICTIONARY එකකි , මෙහෙ සදහන් බාෂා වන්නේ සිංහල,දෙමල,ENGLISH වේ... මේ SITE එකේ ඔයාලා සිංහල තෝරලා දීලා සිංහල වචනයක් ගහලා ENTER කලාම ඔයාලට RIGHT SIDE එකෙන් එකේ තවත් තේරුම වල් එනවා යාලුවනේ අනිත් 2 දෙකේත් ඔහොම තම යාලුවනේ එන්නේ .... ඒවගේම මේ SITE එකේ තවත් පහසු කමක් දීල තියෙනවා යාලුවනේ , එක තමයි යාලුවනේ ඔයාලට පුළුවන් OFFLINE DOWNLOAD කරලා DICTIONARY එක USE කරන්න පුළුවන් යාලුවනේ..එහෙනම් පහලින් ගිහින් බාලන්නකෝ...

CLICK  DOWNLOAD BUTTON TO VISIT OFFICIAL WEB SITE :

මෙය ගැන පැවසු ISURU NUWAN සහෝදරයාට ස්තුතිය පල කරමි....
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers