HARSHASOFT KEYSHEPHRED 1.0(BETA) SOFTWARE එක මගෙන් ඔයාලට...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, March 9, 2013


අහ කොහොමද??? යාලුවනේ , හුගකාලකින් අලුතින් මම BLOG එකේ POST එකක් දන්නේ යාලුවනේ... මේ POST එක මම ගෙන්න මගේ යාළුවෙක් SOFTWARE එකක් යාලුවනේ .. එයාගේ සම්පුර්න POST එක අවසරයක් ඇතුව දන්නේ යාලුවනේ...... එහෙනම් පහලින් බලන්නකෝ කොහොමද?? මගේ යාළුවගේ , අලුත් SOFTWARE එක... (මෙතනින් පස්සේ මම කියන්නේ යාලුවනේ මගේ යාළුවා වන HARSHASOFT )




මේකෙ නම තමයි HARSHASOFT KEYSHEPHRED මේක ඔයාලට වැදගත් වෙන ආකරය මම ඔයාලට ඉස්සල්ල කිලය ඉන්නම්කො එහෙනම්.ඔයාල දන්නව නේද Tavultesoft Keyman මෘදුකාංගය.  මෙම නිර්මණයත් එයට බොහෝ සමානයි. මේක ඔයාලට දෙන්නෙ නොමිලේ. ඔයා සිංහලෙන් මොකක් හරි දෙයක් type කරනකොට "ම්", "ද්‍ර", "දු", "ඳු", "ළු" වගේ අකුරු TYPE කරන්න CHARACTER MAP එකේ අකුරු අහුල අහුල කාපු කට්ට අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනේ.
 මෙම මෘදුකාංගය එයට කදිම විසදුමක්. මෙම මෘදුකාංගය සක්‍රීය කර සාමාන්‍ය ලෙස සිංහල අකුරු ටයිප් කරන විට KEYBOARD එකේ නැති , පෙර කියූ ආකාරයේ බැදි  අකුරු මෙම මෘදුකාංගය මගින් ‍තෝරා ක්ෂනිකව ඔබගේ DOCUMENT එකට ඇඩි කරගන්නවා. ඔයාට තියෙන්නෙ සාමාන්‍ය ලෙසට ටයිප් කරගන යන්න විතරයි.පහත දැක්වෙන්නේ HARSHASOFT KEYSHEPHRED මෘදුකාංගය මගින් ටයිප් කල ලියවිල්ලක් සහ මෘදුකාංගයක් භාවිතා නොකොට ටයිප් කල ලියවිල්ලක රූප සටහණකි. එම ලියවිලි දෙක සංසන්දනය කිරීමෙන් ඔබට තවදුරටත් මේ පිළිබද අවබෝද කරගත හැක.
ඉතින් HARSHA හිතනව මේ මෘදුකාංගය ඔබටත් ගොඩක් වැදගත් වෙයි කියල. ඔබට මෙම මෘදුකාංගය අවශ්‍යනම් පහත LINKS ඔස්සේ ඔබගේ මෙහෙයුම් පද්දතියට අදාල HARSHASOFT KEYSHEPHRED මෘදුකාංගය DOWNLOAD කරගන්න.

DOWNLOAD HARSHASOFT KEYSHEPHARD (WIN XP) (5MB):
DOWNLOAD HARSHASOFT KEYSHEPHARD (WIN 7, WIN VISTA, ETC....) (5MB):
ඔබ මේම මෘදුකාංගය ඔබගේ පරිගණකයෙහි ස්ථාපනය කරගැනීමට පෙර ඔබගේ පරිගණකයෙහි Microsoft .NET Framework 4 ස්ථාපනය කොට නැතිනම් එය ස්ථාපනය කරගත යුතුය. ඒ සදහා පහත link එක වෙත ගොස් Microsoft .NET Framework 4 ඔබ DOWNLOAD කොටගෙන එය INSTALL කරගන්න.

DOWNLOAD MICROSOFT .NET FRAMEWORK 4:
 හරි දැන් ඔයා සාර්තක ලෙස HARSHASOFT KEYSHEPHRED මෘදුකාංගය ඔබගේ පරිගණකයෙහි ස්ථාපනය කරගන්නට ඇතැයි කියා මම සිතනවා.

මෙම මෘදුකාංගය INSTALL කර අවසානයේ ඔබගේ පරිගණකය RESTATRT වන අතර එතැන් පටන් ඔබ පරිගණයක ක්‍රියාතමක කර සැම අවස්තාවකම මෙම මෘදුකාංගයද විවෘත්ත වේ. එය වලක්වා ගැනීමට අවශයනම් SYSTEM TRAY එක මත පෙන්වනHARSHASOFT KEYSHEPHRED ICON එක මත RIGHT CLICK කර ලැබෙන MENU වෙන් HARSHASOFT KEYSHEPHRED CONFIGURATION යන්න CLICK කර OPTION TAB එක SELECT කර START WITH WINDOWS යන්න හිස්ව තබන්න.

ඔබට අවශ්‍ය වූ විට DESKTOP එක මත ඇති HARSHASOFT KEYSHEPHRED ICON එක මත DBL CLICK කර එය OPEN කරගන්න.

මෙම මෘදුකාංගය විවෘත්ත කරගත් විට මෙය අක්‍රියව පවතින අතර පහත රූපයේ ආකරයට රතු වර්ණයෙන් ඔබට TRAY ICON එක දැකගත හැක.
මෙම TRAY ICON එක රතු වර්ණයෙන් පවතින්නේ මෙම මෘදුකාංගය අක්‍රීයව පවතිනවිටදී වන අතර ඔබ සිංහල ටයිප් කිරීමේදි කිසිදු වෙනසක් සිදු නොවේ. මෙය සක්‍රීය කරගැනීම සදහා එම ICON එක මත DBL CLICK කරන්න. එසේ නැතිනම් ඔබගේ යතුරුපුවරුවේ F9 බොත්තම ඔබන්න. ඔබට එම F9 බොත්තම වෙනුවට වෙනත් බොත්තමකට එම පහසුකම සක්‍රීය කරගැනීමට අවශ්‍යනම් පෙර පරිදි CONFIGURATION  ගොස් වෙනස් කරගත හැක. සිංහල ටයිප් කර අවසානයේ නැවත එම TRAY ICON එක මත DBL CLICK කර හෝ F9 බොත්තම ඔබා එය අක්‍රීය කරගත හැක.මෙම මෘදුකාංගය අක්‍රීයව පවතින විටදී ඉහත රූපයේ ආකාරයට TRAY ICON එක රතු වර්ණයෙන් පෙන්වන අතරම සක්‍රීය වූ විටදී පහත රූපයේ ආකාරයට එම  TRAY ICON එක කොල වර්ණයෙන් පෙන්වයි.
 ඉතින් ඔබත් HARSHA වනමගේ යාළුවගේ  මෙම අලුත් නිර්මාණය භාවිතා කර බලන්න. මෙම මෘදුකාංගය මොහු ඔබට දීමට බලාපොරොත්තු වන්නේ මුදල් පරමාර්ථයෙන් නොවන නිසාත් ඔබට අලුත් දෙයක් දීමට ඇති කැමැත්ත සහ සතුටක් ලබාගැනීම සදහාත් නිසාත් ඔබගේ වටිනා අදහස් COMMENT එකක් ඔස්සේ HARSHA වෙත ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටිමි.  




එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....


ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers