BITDEFENDER එකෙන් APP එකක් scams, spam, malware and private data exposure බලන්න FACEBOOK එකේ...

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, December 30, 2012


කොහොමද ??? ඔයාලට මම ගෙනාවේ තවත් වටිනා FACEBOOK APP එකක් යාලුවනේ , මේකෙන් කරන්නේ scams, spam, malware and private data exposure ආරක්ෂා කරනවා යාලුවනේ , මේ APP එක දෙන්නේ BITDEFENDER කියන ලෝකෙන්ම පලමුතැන ගත් VIRUS GRAD COMPANY එක , ඉතින් 
.
මේකේ දාගත්තාම ඔයාලට පුළුවන් මම මමුලින්ම කියපුවයින් ආරක්ෂා කරනවා , මොනවා හරි උනොත් මේ 

APP එකේ තියෙනවා INFECTED ITEM කියල එකේ පෙන්වනවා මොනවාද ???? INFECTED උනේ 

කියලා.... පෙන්නනවා ඔයාලට.

මම ඔයාලට පහලින් පින්තුරයක් දානවා එක බලන්නකෝ ඔයාලා ...



එහෙනම් ඉතින් ඔයාලත් USE කරලා බලන්න කියල මම කියනවා මේ APP එක 100% SAFE කියලත් කියන්න ඕනේ ......

එහෙනම් ඉතින් පහල තියෙනවා CLICK ME කියල එක CLICK කරන්න ඔයාලා ...... APP එකට යන්න ....





එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........

Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers