අපි යවපු FRIEND REQUEST FACEBOOK එකේ APP එකකින්ම බලමු....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Thursday, December 20, 2012

ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයාලට ගේනවා තවත් APP එකක් යාලුවනේ , මේකෙන් පුළුවන් අපි දාපු FRIEND REQUEST බලලා ඕනේ නම් අයින් කරන්නත්, පුළුවන් නැත්තම් තියලා ඉන්නත් පුළුවන් යාලුවනේ ... මේක ඔයාලට ගොඩක් වෙලාවට වටින්නේ යාලුවනේ එක පාරට REQUEST ගොඩක් දාන්න ගිහින් 2 DAYS, 4 DAYS, 7 DAYS, 14 DAYS, 21 DAYS, 30 DAYS , මෙහෙම 6 සැරෙකට ඔහොම REQUEST දැම්මාම ඒ දවස් ගානට ඔයාලව BLOCK වෙනවා, ඔහොම මාසෙකට BLOCK වෙන්නත් පුළුවන් ඔයාලව, මෙතෙනේදී මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද??? අපි දාපු REQUEST බලන්නේ කොහොමද? කියලා, මෙමගින් ඔබට පුළුවන් ඔබ කොචර REQUEST ප්‍රමාණයක් දල තියේනවාද කියල , සාමානයෙන් අලුතින්ම FACEBOOK එන කෙනෙකුට REQUEST දාලා BLOCK වෙන්න තියෙන ඉඩකඩ හරිම අමාරුයි , මොකද එම පුද්ගලයා FACEBOOK එකට අලුත් නිසා , ඒවගේම එයාගේ FRIEND LIST එකේ 400 පැන්නට පස්සේ BLOCK වෙන්න පුළුවන් මොකද? එයාට යහළුවන් යෙහෙලියන් ඉන්න නිසා, එතකොට ඔයාලා REQUEST දාන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔන්න ඔතන ඉදන් REQUEST දාන එක ගැන හිතන්න ඕනේ.


 එහෙනම් මම පහලින් දාන්නම් මේක කොහොමද කරන්නේ ඕනේ කියලා STEP BY STEP පහල බලන්න ඔයාලා......

THIS POST HAS BEEN UPDATED DUE TO FACEBOOK TEMPORARY REMOVED FORM THERE APP SYSTEM ,

 BUT YOU CAN SEE YOU REQUEST USING THIS LINK  .... FIRST CLICK HERE TO ALLOW APP (ONLY FRO ALLOW APP IN FACEBOOK , AFTER ALLOW ITS NOT WORKING BUT WHEN YOU CLICK SECOND LINK YOU CAN SEE APP IN SIDE) .
AFTER THAT CLICK HERE (SECOND LINK) TO SEE YOU REQUEST ,

 ALSO HOW TO USE YOU CAN SEE DOWN STEP BY STEP :D ...

සැ.යු:
හැබැයි ඔයාලව BLOCK වෙලා FACEBOOK එකෙන් REQUEST මකන්න කියලා, FB එකට LOG උනාම, එහෙම වෙලා එකේ කියන විදියට REQUEST එකෙන් මකන්න පුළුවන් , එහෙම උනාම මේ APPLICATION එකෙන් ඔයාලා දාපු REQUEST බලන්න බැහැ මොකද? අර මුලදී BLOCK එකෙන් REQUEST අයින් කරපු නිසා , අයින් නොකර යිස්සරහට ගියොත් ඔයාලව දවස් ගානට BLOCK වෙනවා.
(  2 DAYS, 4 DAYS, 7 DAYS, 14 DAYS, 21 DAYS, 30 DAYS ) . එහෙම BLOCK වෙලා ඔයාලට කරන්න පුළුවන් වන්නේ මෙම APPLICATION එකෙන් REQUEST අයින් කරන එක විතරයි , BLOCK එක අයින් කරන්න බැහැ.

STEP 01:
මුලින්ම ඔයාලා ඒ APP එකට යන්න ඕනේනේ යාලුවනේ , එනිසා ඔයාලා  මෙතන CLICK කරන්න ඒ APP එකට යන්න ....(අනිත් APPS වගේ කියන්නේ නැහැ මෙයා මේ APP එක USE කරනවා එනිසා ඔයාලත් මේක USE කරන්න කියල GROUP POST,MSG,පින්තුරේ TAG කරලා,වෙනයම් ආකාරයකින් SPAM කරන්නේ නැහැ , මොකද??? මාත් මේ APP එක ගොඩක් දවස් ඉදන් USE කරන්නේ .)

STEP 02:
එකට ගියාට පස්සේ සාමාන්‍ය විදියට ඔයාලා GAME එකක් ALLOW කරලා ඔක්කොම උනාට පස්සේ , පහල තියෙන විධියට මුල්ම PAGE එක එනවා ....(ඔය පින්තුරේ මම රතු පාටින් කොටු කරලා එකේ මම NUMBERS දීල තියෙනවා මම දැන් එකෙන් එක කියන්නම්... )
1.ඔතනට අපි REQUEST දාපු එක්කෙනාගේ LINK එක දාන්න පුළුවන් යාලුවනේ....
2.1 එකේ LINK එක දැම්මට පස්සේ ඔයාලා ADD PENDING FRIENDS කියන එක CLICK කරන්න ඔයාලා.
3.ඕකෙන් පුළුවන් ඔයාලා REQUEST දල තියෙන කොයි කට්ටියද කියලා බලන්න පුළුවන් ...(පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කරන්න බලන්න.)
STEP 03:
උඩ තියෙන පින්තුරේ මම 3 කියල දාලා කොටු කරලා තියෙන එක CLICK කරාම පහළ තියෙන පින්තුරේ විධියට කරන්න තියෙන්නේ ඔයාලට...(පෙන්නේ නැත්තම් පහල තියෙන පින්තුරේ CLICK කරන්න ඔයාලා ,පහල පින්තුරේ කියන විධිය මම විස්තර කරන්න ඕනේ නැහැ යාලුවනේ මොකද?? හරිම ලේසි විදියට එයාලා කියලා දීලා තියෙන්නේ )
STEP 04:
උඩ තියෙන පින්තුරේ අන්තිමට ඔයාලා LOAD FRIEND REQUEST කියන එක ච්ලිච්ක් ක්‍රම පොඩ්ඩක් වෙලා යනවා යාලුවනේ LOAD වෙන්න.. ඊට පස්සේ පහල තියෙන පින්තුරේට අනුව මගේ REQUEST ටික වගේ ඔයාලගේ REQUEST පෙන්නනවා යාලුවනේ .....
STEP 05:
දැන් මම කියල දෙන්නම් කොහොමද????? ඔයාලා දාපු REQUEST ඓන් කරන්නේ කොහොමද???? කියල යාලුවනේ , එක කරන්නේ මෙහෙමයි ඔයාලට ඓන් කරන්න ඕනේ කෙනාගේ PROFILE පින්තුරේට එහියින් තියෙනවා CANCEL REQUEST කියල එකක් යාලුවනේ, එත්ය්නට MOUSE එක ගෙනිච්චාමපෙන්නන එක මම පින්තුරේ රතු පාටින් කොටු කරලා තියෙනවා යාලුවනේ .....(පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කරන්න ...)(අන්තිමට තියෙන පින්තුරේ අනුව ගියාම FB VIEW Eඑක නැතුව යනවා එනිසා එක ගැන බය වෙන්න එපා ඔයාලා, එතන උඩම තියෙනවා RIGHT SIDE එකේ තියෙනවා SHOW FB VIEW කියලා....)
 එහෙනම් ඉතින් ඔන්න ඔච්චරයි යාලුවනේ ඔයාලට කරන්න තියෙන්නේ, CONFIRM කරන්නේ නැත්තම් මම යිහත කියපු විදියට වැඩේ කල නම් ගොඩ තම ඉතින් ඔයාලා,FB එකෙන් BLOCK කරනකන් ඉන්න එපා යාලුවනේ, මේ විදියට අයින් කරන්න තියෙන්නේ ඔයාලට යවපු REQUEST.........

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers