You are here: Home » GOOGLE » අපේ පින්තුර මොන WEB SITE වලද තියෙන්නේ කියල බලමු අපි....
Saturday, December 8, 2012
ඉතින් කොහොමද??? යාලුවනේ ඔයාලට මම නම් මේදවස් දවස් වල මගේ EXAM එකට පාඩම් කරන තුල මට පුළුවන් වෙලාවේ මම POST දානවා යාලුවනේ , අද මම කියන්න යන්නේ ඔයාටල යාලුවනේ තවත් වටිනා WEB SITE එකක් යාලුවනේ මේකෙන් වෙන්නේ අපි බොහොම අමාරුවෙන් පින්තුරයක් හදාගෙන අපි එක්කෝ FACEBOOK එකේ දානවා නැත්තම් අපේ WEB SITE එකේ දානවා යාලුවනේ ,ඒ අතර තුරේ කාවූරු හරි අපේ පින්තුරේ එයාගේ WEB SITE එකේ දානවා එයාගේ වගේ යාලුවනේ ඉතින් අපිට මේකෙන් බලන්න පුළුවන් මොනවාද කියලා ?? අපේ පින්තුර කිසිම අවසරයකින් තොරව වෙන WEB SITE එක්ක දාලා නම් මේකෙන් WEB SITE LINK එකත් එක්ක වැටෙනවා යාලුවනේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ WEB SITE එකට ගිහින් කෙලින්ම පින්තුරේ DRAG කරන්න තියෙන්නේ යාලුවනේ ඊට පස්සේ යිබෙම UPLOAD වෙලා SCAN කරනවා මොනවාද??? COPY කරපු WEB SITE එකේ LINK එක පෙන්වනවා යාලුවනේ, මේ WEB SITE එකේ EXTENSION තියෙනවා යාලුවනේ කෙලින්ම EXTENSION ගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න.....(FIREFOX,CHROME,SAFARI,INTERNET EXPLORE&OPERA වලට තියෙනවා EXTENSION)
WEB SITE එකට යන්න ඕනේ නම් පහල LOGO එක CLICK කරන්න....
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Related Posts
PRISON BREAK මුළු TV SERIES එකම මගෙන් ඔයාලට.... Read more » ... readmore
FACEBOOK CHAT EMOTION PC එකටත් මගෙන් ඔයාලට.... Read more » ... readmore
FONTS 10,000 මගෙන් ඔයාලට............ Read more » ... readmore
ඔක්කොම Friend Request එක පාර conform කරන්න මෙන්න script එක මගෙන් ඔයාලට... ඔන්න මම දෙන්න හදන්නේ fack account හදන අයට යට සුබ ආරංචියක් මොකක්ද දන්නවද දැන් කට්ටිය fake account කරගෙන යද්දී දවසට friend request 200 , 300 වගේ දවසට එනවනේ ඒ වෙලාවට එක එක conform කරද්දී එපා වෙනවනේ...... Read more » ... readmore
ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...? මගෙන් ඔයාලට.... කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප ... readmore
PEN එකට ඕනෑම් OS එක්ක දාමු මගෙන් ඔයාලට...... Read more » ... readmore
WINDOWS 8 SHORT CUTS KEYS මගෙන් ඔයාලට..... Read more » ... readmore
අපි කොහොමද?? TRUSTED CONTACTS බාවිතා කරන්නේ FB ACCOUNT එක HACK වීමට පෙර.... Read more » ... readmore
FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට.... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදර ... readmore
විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් මගෙන් ඔයාලට... ඊමේල් වලදී විශාල ෆයිල් අමුණන්න ... ගියහම විදින කරදර බොහෝදෙනා අත්විදලා ඇති ...සාමාන්‍යයෙන් ජීමේල් වලදී 25 mb විතර වගේ තමයි එක ෆයිල් එකකකට අමුණන්න පුළුවන් ... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
0 comments:
Post a Comment