You are here: Home » NEW VIRUS » FACEBOOK එකේ පතිරෙගෙන යන අලුත්ම SPAM එක ........
Thursday, December 20, 2012
ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ FACEBOOK එකේ අලුතින් පැතිරීගෙන යන අලුත්ම SPAM එක මේකේ නම් තම MODIFY THE FACEBOOK COLOR!!! ,මේ APP එකෙන් කියන්නේ එකට පුළුවන්ලු FACEBOOK එක සම්පුර්නයේන්ම රතුපාට කරාන්න පුළුවන් ලු ...........
මට දැනට ලැබුණු තොරතුරු අනුව යාලුවනේ අපි මේක ADD කලොත් අපේ ACCOUNT එකට යාලුවනේ මේකෙන් මුලින්ම කරන්නේ , අපි EVENT එකක් හදපු විධියට එකෙන් එකක් හදලා එකෙන්ම කට්ටියව ADD කරනවා යාලුවනේ , පින්තුරවල් ඉබේම ADD වෙලා අපේ අනිත් යාලුවන්ව TAG වෙනවා මේකට යාලුවනේ , තව MSG යනවා යාළුවන්ට ඔයාල මෙහෙම USE කරනවා කියල එත් එක මට පෙන්නේ නැහැ මම යෞව කියල යාලුවනේ ...ඉතින් මම ඔයාලට කියන්න තියෙන්නේ යාලුවනේ මේවගේ APPS USE කරන්න පරිස්සමෙන් .... අනික තම යාලුවනේ තවත් අලුති FACEBOOK එකේ SHARE වෙනවා එකක යාලුවනේ එකෙන් කියනවා කුවුද අපේ PROFILE එක බැලුවේ කියල යාලුවනේ , ඉස්සෙල්ලා SPAM එක වගේ තම යාලුවනේ මේක යාලුවනේ ,SEE WHO HAS BEEN CHECKING OUT YOUR PROFILE......මම කියන තුනේන්ම වෙන්නේ මෙකම තව යාලුවනේ එනිසා මේවා USE කරලා FACEBOOK එකේ BAN වෙන්න අස නැහැ නේද ???? ඔයාලා..............
මෙවට ඔයාව අහුඋනානම් web browser එක අයින් කරලා අලුතින් දන්න ඕනේ ...
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Related Posts
ADOBE ඕනෑම PRODUCT එකක් හැමදාම තියාගමු මගෙන් ඔයාලට.... ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , මේකෙන් ඔයාලට දෑනට තියෙන ADOBE COMPANY එකෙන් ගහල තියෙන ඕනෑම SOFTWARE එකට වැඩ කරනවා . ඉතින් ගොඩක් අය එක එක ADOBE PRODUCT වලට KEYS යිල්ලලා , කට්ටිය GROUP ගානේ POST දානවා , දැන් එකට ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ . මේක වැඩ කරනවා CS 4 , CS ... readmore
Picasa 3 download කර ගමුද? මගෙන් ඔයාලට... හරියට ග්රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ගේම් එකේ වගේ.පලමුව ගූගල් සර්ච් එන්ජින් එකෙන් පටන් ගත්ත ගමන ජී-මේල්,ගූගල් ක්රොම්,බ්ලොගර්,ගූගල් ප්ලස්,ගූගල් වෙබ් ස්ටෝර්,ඇන්ඩ්රොයිඩ්,පිකාසා වගේ සේවාවන් වගේම ගූගල් නෙක්ෂූස් ටැබ්,නෙක්ෂූස් ෆෝන්,ගූගල් ග්ලාස්,ක්රොම් බුක් වගේ භාණ්ඩ වෙලදපලත් ආක්රමණය කරන්න පටන් අරගෙන.ඉතිං මේ ඕල ... readmore
ARROW මුළු TV SERIES එකම මගෙන් ඔයාලට..... Read more » ... readmore
WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු .... ඉතින් කොහොමද?යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා blog post එකක් එක තමා "WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු ...." , Read more » ... readmore
NERO BURNING ROM 12.5.009000 SOFTWARE එක මගෙන් ඔයාලට..... Read more » ... readmore
FACEBOOK CHAT EMOTION PC එකටත් මගෙන් ඔයාලට.... Read more » ... readmore
ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න මගෙන් ඔයාලට... ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල ලග තියෙන ෆයිල් එක්ක හරි ෆයිල් එකක් තියෙන ලින්ක් එකකට වයිරස් තියෙනවද කියල බලාගන්න.. ... හැබයි මෙතන වයිරස් තියෙනවද කියල ස්කෑන් කරන්න පුළුවන් පුළුවන් ෆයිල් එකේ උපරිම විශාලත්වය 32MB ... Read more » ... readmore
ඔබ අලුත් වයිරස් එක ගැන දන්නවාද ,එහෙනම් මෙන්න එක ගැන විස්තර ඔයාලට.යාලුවනේ ඔයාලා දන්නවද දැන් අලුතෙන් නෙට් එකට ඇවිල්ලා තියෙනවා DNS Chenger Virus මේකෙන් අපේ මැෂින් එකේ DNS වෙනස් කරනවා..ඒක නිසා Federal Bureau of Investigation (FBI) එකෙන් මේ වයිරස් එක තියෙන කොම්පියුටර් හොයල ඒවා අන්තර්ජාලයෙන් ඉවත් කරනවලු...ඒගොල්ලෝ එහෙම තමයි කියන්නේ නම් ඒත් කවුද දන්න ... readmore
අපිම IDM PORTABLE කරමු මගෙන් ඔයාලට.... Read more » ... readmore
අන්තර්ජාලය තුල ඔබගේ රහස් අංකය,රහස් අංකයක්ම වේද? මගෙන් ඔයලට.... මෙය කියවිය යුතුමයි,, මෙකනම් ඔයල අනිව කියවන්න ඕන.ඔයාල අද වෙනවෙනකොට මේ අන්තර්ජාලය හරහා කොච්චරනම් .රහස් අන්ක[Password ] බවිතා කරනවද? Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
Welcome back Friend! Your last visit on my page Fri, Apr 11, 2025 01:14:53 PM
0 comments:
Post a Comment