ARROW මුළු TV SERIES එකම මගෙන් ඔයාලට.....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Thursday, April 25, 2013


අහ කොහොමද?? යාලුවනේ මම අද ඔයාලට ගේනවා තවත් වටිනා TV SERIES එකක්, එකේ නම් තමයි ARROW.. මම හිතනවා ඔයාලා දැනටමත් මේක අහලත් ඇති බලලත්. මම මේක දෙන්න යන්නේ බලලා නැති යට බලන්න.

මේ කතාව යන්නේ මෙහෙමයි යාලුවනේ , ARROW,ARROW ගේ තාත්තා , තාත්තගේ යාළුවා සහ ARROW ගේ පෙම්වතිය, මුහුදේ යනවා ඔහොම යනකොට එක දිනයකදී මුහුදු සුළි කුනාකුවකට අහුවෙලා ARROW ගේ පෙම්වතිය නැති වෙනවා , යිට පස්සේ ඉතුරු වන්නේ ARROW, ARROW ගේ තාත්තා සහ තාත්තගේ යාළුවා, තාත්තගේ යාලුවත් මිය යනවා කැම නැතුව , ඊට පස්සේ තාත්තා ARROW ව බේරගන්න තාත්තා ජිවිතේ නැති කරගන්නවා , ඔහොම ඉන්නකොට ARROW දකිනවා දුපතක් එකට ගිහින් ARROW ගේ තාත්තගේ මිනිය වලලනවා, දැන් දුපතේ තමා ARROW ඉන්නේ තවත් කියන්න ගියොත් කතාවේ වැදගත් කම නැතුව යනවනේ යාලුවනේ...එහෙනම් පහලින් ගිහින් ඔයාලට ONLINE බලන්නත් පුළුවන් නැත්තම් IDM SOFTWARE එකෙන් DOWNLOAD කරලා බලන්න පුළුවන්...

VIEW ONLINE OR DOWNLOAD TV SERIES :(CLICK CLICK ME BUTTON TO VIEW ONLINE)

DOWNLOAD IDM SOFTWARE :

DOWNLOAD SUB :


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............


Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers