MERLIN මුළු TV SERIES එකම මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, April 12, 2013


අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ නම් SOFTWARE එකක් නම් නෙමේ ,මම ඔයාලට ගෙනාවේ MERLIN TV SERIES එක. මම හිතනවා ඔයාල දැකලත් ඇති හිරු TV එකේ යනවා සැම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රැ 8.30 P.M TO 9.30 P.M තෙක් TV එකේ යනවනේ . එකේ දැන් 1 SERIES එකේ EPISODE 12 වෙනකන් TV එකේ ගිහින් තියෙන්නේ, ඔයාලා කැමති ඇතිනේ අනිත් ඒවත් බලන්න .(මෙම කතාවේ EPISODE 65 තියෙනවා,TV SERIES නම් 5 තියෙනවා...)

මේ කතාව යන්නේ ඇත අතීතයේ සිට එකියන්නේ කම්ලොට් කියල රජ්දනියක් තියෙන කාලය තුල මායා MAGIC කරුවන් බහුලව සිටින කාලයක්, එම කාලයේ මායා කරවන්ගෙන් රජදනියට කරදරයක් වෙයි කියල රජදානියේ සිටින සියලුම මායා කරුවන් එල්ලා මරන්න තීරණය කරනවා. අහ තවත් කියන්න ගියොත් වැඩක් නැහැනේ එහෙනම් පහලින් ගිහින් ඔයාලට ONLINE බලන්නත් පුළුවන් නැත්තම් IDM SOFTWARE එකෙන් DOWNLOAD කරලා බලන්න පුළුවන්.....

VIEW ONLINE OR DOWNLOAD TV SERIES :(CLICK CLICK ME BUTTON TO VIEW ONLINE)

DOWNLOAD IDM SOFTWARE :

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers