අපිම IDM PORTABLE කරමු මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, April 7, 2013


අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට තවත් වටිනා SOFTWARE එකක් ගේනවා එකේ නම් තමයි ,IDM PORTABLE , දැන් ඔයාල බලනවා ඇති මම දැන් මොකක්ද? කියන්නේ කියලා. දැන් ඔයාල ගෙදර අපේ PC එකට් IDM INSTALL කරාට , අපිට බැහැනේ අනිත් තැන්වල තියෙන PC වලට මේක ඉන්ස්ටල්ල් කරන්න දෙන්නේ නැහැනේ , එනිසා අපිට පපුළුවන් අපේ PC එකෙන් IDM PORTABLE එකක් හද්හල අනිත් PC වලින් INSTALL නොකර IDM PORTABLE එකක් ලෙස බාවිතා කරගත හැක ඔයාලට.. එහෙනම් දැන් කරන විදිය දන්නේ නැහැනේ ඔයාලා මේ පහල තියෙන VIDEO එක බලන්නකෝ එතකොට ඔයාලට ගෙදරම ඉදන් IDM PORTABLE හදලා වෙන තැනක බවිත කරගත හැක.



එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers