You are here: Home » MOVIES » PRISON BREAK මුළු TV SERIES එකම මගෙන් ඔයාලට....
Saturday, April 20, 2013
අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ නම් SOFTWARE එකක් නෙමේ , එක වෙනුවට මම ඔයාලට ගෙනාවේ PRISON BREAK මුළු TV SERIES එකම ...
ඇත්තටම මේ කතාව යන්නේ යාලුවනේ අයියයි මල්ලි කතවක්, අයියා කරපු නැති වරද්දකට හිර ගෙදර යනවා , ඉතින් මල්ලි අයියව බේරගන්න ඕනේ නිසා එයත් ඕනෑ කමින් හිර ගෙදර යනවා, යිට පස්සේ තම කතාවේ හොදම හරි යන්නේ මල්ලි විවිද ක්‍රම වලට අයියව බේරගන්න හදනවා . ඔන්න ඔහම තම යන්නේ යාලුවනේ කතාව. අහ තවත් කියන්න ගියොත් වැඩක් නැහැනේ එහෙනම් පහලින් ගිහින් ඔයාලට ONLINE බලන්නත් පුළුවන් නැත්තම් IDM SOFTWARE එකෙන් DOWNLOAD කරලා බලන්න පුළුවන්...
VIEW ONLINE OR DOWNLOAD TV SERIES :(CLICK CLICK ME BUTTON TO VIEW ONLINE)
DOWNLOAD IDM SOFTWARE :
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
Related Posts
FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට.... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදර ... readmore
වටින කියන CD,VCD,DVD හිරිලාද ? මෙන්න විසඳුමක් මගෙන් ඔයාලට.... ඔන්න යලුවනේ මෙකනම් ගොඩක් වැදගත් වෙන ගොඩක්ම ඕනවෙන software එකක්. මේ වගේ දෙයක්.හිතමුකෝ ඔයාගේ වැදගත්ම දෙයක්.වට්නම් දෙයක් ඔයා cd,vcd.dvd එකක write කරල තියන් ඉන්නවා කියාලා. Read more » ... readmore
THE EXPATRIATE (2012) FILM එක මගෙන් ඔයාලට.... Read more » ... readmore
THE HOBBIT 2012 FILM එක මගෙන් ඔයාලට..... Read more » ... readmore
ARGO FILM එක මගෙන් ඔයාලට....... Read more » ... readmore
බිග් මිරැකල් (Big Miracle - 2012)කතාව :ලස්සන සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වනු චිත්‍රපටියක් තමයි බිග් මිරැකල් කියන්නේ. අපි කව්රුත් සත්තුන්ට හරිම කැමතියිනේ. මේ අළු තල්මසුන් තුන් දෙනෙක් බේරා ගැනීම උදෙසා මිනිසුන් පිරිසක් විසින් ගත් උත්සහයක් තමා මෙහි චිත්‍රපටයට නැගිලා තියෙන්නේ. ආක්ටික් ප්‍රදේශයේ හිම තට්ටුවකට යටින් තල්මසුන් තුන් දෙනෙක් ... readmore
SON OF SARDAAR (2012) FILM එක මගෙන් ඔයාලට... Read more » ... readmore
ඔයාගේ Phone එකේ GPRS Settings ඔබම හදාගන්න මගෙන් ඔයාලට... ලංකාවේ දැන් එක එක මදිලියේ ජංගම දුරකථන තියනවනේ.සමහර අය දුරකථනදෙක තුක්ම තියන් ඉන්නවනේ.ඔකේ අන්තර්ජල පහසුකම තිබුනත් සෙටින් හදගන්න ගියම පිස්සු හැදෙනවා. Read more » ... readmore
ARROW මුළු TV SERIES එකම මගෙන් ඔයාලට..... Read more » ... readmore
HIDDEN ANDROID SECRET CODE මගෙන් ඔයාලට... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
0 comments:
Post a Comment